CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2899 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 28, 2022India97 Min.
Your rating: 0
8 6 votes
Gandhada Gudi (2022) s | සුන්දර ගමනක, අවසන් මතකය!!

පුනීත් රාජ්කුමාර්,කන්නඩ සිනමාවට ආදරේ කරන කෙනෙක්නම්,අනිවාර්‍යෙන්ම නම ඇසුනු පමණින් අදුරගන්න නලුවෙක් තමයි පුනීත් රාජ්කුමාර් කියන්නේ..2021 ඔක්තොම්බර් 29 අපි අතරින් සමුගන්නා විට අවුරුදු 46 පසුවුනා..කෙසේ නමුත් පුනීත් රාජ්කුමාර්ව ආයෙත් අපිට දකින්න ලැබෙන අන්තිම අවස්ථාව තමයි Gandhada Gudi කියන්නේ…පුනීත්ගේ සිහින ව්‍යාපෘතියක් උන මෙය,රූපගත කිරීම අවසන් කිරීමට මත්තෙන්ම ඔහු අප අතරින් සමුගන්නවා.. කෙසේ නමුත් ඒ වෙද්දි රූපගත කිරිම් ගොඩක් අවසන් වෙලා තිබූ නිසාත්,පුනීත්ව අවසන් වතාවට දැකගන්න තියෙන අවස්ථාව නිසාත්,Gandhada Gudi අවසන් වශයෙන් මෙලෙසෙ අපිට දැකගන්න ලැබෙනවා.. ඉතින් Gandhada Gudi කියන්නේ ඇත්තටම වාර්තාමය වැඩසටහනක්,කර්නාටක ප්‍රාන්තයේ තියෙන සුන්දර ස්ථාන සොයා යන ගමනක් ගැන තමයි මේ වැඩසටහනෙන් අපිට පෙන්වන්නේ…මෙහි අධ්‍යක්ෂක Amoghavarsha JS සමග පුනීත් රාජ්කුමාර් අපිට Gandhada Gudi තුලින් දැකගන්න පුලුවන්… ,අද පුනීත් රාජ්කුමාර්ගේ උපන්දිනය දවසෙම ඔහුගේ අන්තිම වාර්තා වැඩසටහන OTT හරහා මෙලෙසෙ නිකුත් වෙනවා,එහෙනම් ඉතින් කන්නඩ සිනමාවට ආදරේ කරන හැමෝටම ආරාධනා කරනවා,Gandhada Gudi නරඹන්න කියල..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු | ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 9.3 /10 2,587 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Amoghavarsha
Director

Cast

Dr. Rajkumar isSpecial Appearance in Archive Footage
Special Appearance in Archive Footage

Similar titles

Article 15 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
How I Became a Super Hero (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hansan: Rising Dragon (2022) Sinhala Subtitles
The Village (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Amazon Women (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Life List (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanga Thalaivan (2021) Sinhala Subtitles | Watch Online
The Warriorr (2022) Sinhala Subtitle | ” රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ
Yugi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goat (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published