
චිත්රපටයේ නම Gaslight. මේක නිකුත් වෙන්නේ පහුගිය මාර්තු 31වෙනි සිකුරාදා ඩිස්නි ප්ලස් හොට්ස්ටාර් එකෙන්.
Gaslight අධ්යක්ෂණය කරන්නේ පවන් ක්රිප්ලානි. රාගිනී MMS, ඩර් ඇට් ද මෝල්, ෆෝබියා, භූත් පොලිස් වගේ චිත්රපට අධ්යක්ෂණය කරලා තියෙන්නේ පවන් විසින්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ සාරා අලි ඛාන්, වික්රාන්ත් මැසේ එක්ක චිත්රංගදා සිං… මීට අමතරව අක්ෂේ ඔබ්රෝයි, රාහුල් දේව් රඟපානවා.
කතාව පැත්තට හැරුණොත්.. මීෂා කියන්නේ අනතුරක් නිසා එක්තැන් වුණු කෙල්ලෙක්. මීෂා අවුරුදු පහලොවකට පස්සේ තමන්ගේ ගෙදරට යනවා. ගෙයක් කිව්වට මේක මාළිගයක්. ඒ තාත්තගේ ඇරයුමක් නිසා තමා මීෂා යන්නේ. සේරම තරහ මරහ අමතක කරලා මීෂා යනවා.. මීෂගේ කුඩම්මා රුක්මණීත් මෙහේ ඉන්නවා, ඒත් මීෂා ගියාට තාත්තා වෙන ගමනක් ගිහින්.. මීෂා පළවෙනිම දවසේ රෑ දකිනවා තාත්තා ගේ ඇතුළේ යනවා.. මොකක්ද සිද්ද වෙන්නේ? ඇයි තාත්තා ගෙදර හැංගි මුත්තං කරන්නේ? ඇත්තටම ඒ තාත්තද?
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 243.8 MB | Hindi | |
WEBDL HD 720p | 509.97 MB | Hindi | |
WEBDL FHD 1080p | 1.16 GB | Hindi |