CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3019 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Ghoster (2022) Sinhala Subtitles

Ghoster (2022) Sinhala Subtitles

Sep. 19, 2022United States90 Min.
Your rating: 0
9.6 5 votes
Ghoster (2022) Sinhala Subtitles | අවසන් උරුමක්කරු! [සිංහල උපසිරැසි සමඟ]

Ghoster (2022) Sinhala Subtitles , Ghoster (2022) Sinhala Subtitles  , Ghoster (2022) Sinhala Subtitles

 

ආයුබෝවන්! හැමෝටම. ඔන්න ඉතිං පොරොන්දු වුනා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මං ආවේ. අද මං අරගෙන ආවේ ළමා කතාවක්. හැබැයි හොල්මන් එකක්. ?? හොල්මන් කිව්ව පලියට දැන් මේ පොඩි ළමයි ටික බය වෙන්න ඕන නෑ. ඔයාලා කැස්පර් කාටූන් එක බලලා තියෙනව නම්… අන්න ඒ වගේ කියලා හිතාගන්නකෝ. කැස්පර් බලලා නැත්තම් ඒකත් බලන්න. මොකද ඒක ලස්සන කාටූන් එකක්. ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. ඉතිං මේ චිත්‍රපටයට 4.4/10 අගයක් තමයි හිමිවෙලා තියෙන්නෙ.

Director: Ryan Bellgardt
Writers: •Nick Pollack(screenplay)
• Jerome Reygner-Kalfon • Sebastien Semon

Cast එක විදිහට:
• Sophie Proctor
• J. R. Brown
• Josh Escayg

ඉතිං පරාම්පරා ගත මන්දිරයකට හිමිකම් කියන පුංචි ගැහැණු ළමයෙක් හා එහි අවසන් උරුමක්කාරයා වගේම මන්දිරේ අයිති කරගන්නා හදන තුන්වන පාර්ශවයක් ගැන වටා ගෙතුනු ලස්සන ළමා කතාවක්. ඉතිං මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නොකරම ඔයාලට බලන්න ආරාධනා කරලා මං මෙතනින් නවතිනවා. අදට ගිහින් එන්නම්.

” තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් ඛාන් (රුකා (Piratelk)
IMDb 4.3 /10 105 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Friends with Benefits (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uunchai (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Megamind (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Dear Bootham (2022) Sinhala Subtitles | ” මගේ ආදරණීය භූතයා”..!! | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman vs. Robin (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Desperate Hour (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published