CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4141 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Harmony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Harmony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 13, 2015Japan119 Min.
Your rating: 0
8.8 5 votes
Hâmonî (2015) | උස් මිටි කම් නැති ලෝකයක් කරා! (18+)

මේ film එක ගැන කියනවනම් මේක 2015 දි ආපු ටිකක් වෙනස් විදියේ ජපන් Animi movie එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 6.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michel Arias සහ Takashi Nakamura කියන අධ්‍යක්ෂකවරුන් දෙපල විසිනුයි..

මේ film එකේ කතාව ගැන කියනවනම් ටුවාන් කිරී කියලා තරුණියක් වටා තමයි මේ කතාව යන ්නේ එයා ලෝක සෞඛ්‍ය සංවිධානේ හිලික්ස් පරීක්ෂකයෙක් හිලික්ස් පරීක්ෂකයෙක් කියන්නේ අනාගතේ දි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක් ,කොහොමහරි ඉස්කෝලේ යන කලේ මෙයයි සියන් කියලා යාළුවෙකුයි මියාහ් කියලා යාළුවෙකුයි (ආ තවදෙයක් මියාහ් කියන්නේ ටුවාන් ගේ යාලුවෙක්ට වඩා එහා කෙනෙක්)සියදිවි නසාගන්න යනවා එකේදී සියන් නිසා ටුවාන් බේරෙනවා ඒත් මියාහ් මැරෙනවා.ඊට කාලෙකට පස්සේ ටුවාන් ජපානේ අතැරලා ගිහින් ආයේ ජපානෙට එනවා,ඒ වෙද්දී ලෝකය හරි වෙනස් වෙලා ලෙඩරෝග නැති,මහලු වීම ගොඩක් ප්‍රමාද කරලා තියෙන්නේ WatchMe කියලා ජාලයකට මිනිස්සු සම්බන්ධ කරලා.කොහොම උනත් එක දවසක මිනිස්සු සියදිවි නසාගන්න පටන් ගන්නවා ,ඇයි මිනිස්සු දිවි නසන්නේ. කව්ද මේ දිවි නසාගැනීම් පිටිපස්සේ ඉන්නේ කියලා දැනගන්න ඕන නම් මේ film එක බලන්නම වෙනවා. ආ තව විශේෂ දෙයක් මේකේ පොඩි අයට හොඳ නැති දර්ශනටිකකුත් තියනවා. ඒකනිසා පොඩි අය නොබැලුවොත් තමයි හොඳ.කොහොම උනත් film එකේ අන්තිමේදී කියවෙන්නේ අද ලෝකයේත් තිබෙන අඳුරු සත්‍යක් තමයි.

Harmony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harmony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harmony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවීෂ කල්‍යාණ (Baiscopelk)
IMDb 6.1 /10 955 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Miyuki Sawashiro isTuan Kirie (voice)
Tuan Kirie (voice)
Reina Ueda isMiach Mihie (voice)
Miach Mihie (voice)
Aya Suzaki isCian Reikado (voice)
Cian Reikado (voice)
Yoshiko Sakakibara isOscar Shtaufenberg (voice)
Oscar Shtaufenberg (voice)
Shin-ichiro Miki isElliya Vashirof (voice)
Elliya Vashirof (voice)
Cho isKeita Saeki (voice) (as Cho)
Keita Saeki (voice) (as Cho)
Junpei Morita isNuaza Kirie (voice)
Nuaza Kirie (voice)
Akeno Watanabe isGabrielle Étaín (voice)
Gabrielle Étaín (voice)
Chiaki Mori isReiko Mihie (voice)
Reiko Mihie (voice)
Atsushi Ono isUwe Woll (voice)
Uwe Woll (voice)

Similar titles

The Secret Life of Pets (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend of Deification (2020) Sinhala Subtitles
Ben 10: Secret of the Omnitrix (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: The Long Halloween, Part One (Video 2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sword of the Stranger (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman vs The Elite (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Tunnel to Summer, the Exit of Goodbyes (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
90 ML (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flee (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Trash Truck Christmas (2020) AKA A Giant Jack Christmas With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published