CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hatching (2022) AKA Pahanhautoja Sinhala Subtitles | කළු කපුටගේ ශාපය [සිංහල උපසිරැසි]

(Hatching (2022) Sinhala Sub , Hatching (2022) Sinhala Subtitle , Hatching (2022) Sinhala Subtitles)

 

සුබ දවසක් ඔයාට අද මේ අරන් ආවේ. Hatching කියන 2022 දී ෆිනීෂියානු භාශාවෙන් නිකුත් උන ෆට්ටම හොරර් මූවී එකක්. Hanna Bergholm විසින් මේකේ සම්පූර්ණ අද්‍යක්ශනය සිදුකරලා තියෙනවා.IMDb දර්ශකයේ 6.2/10 ප්‍රතිචාර අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 478,585 බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නටත් සමත් වෙලා තියෙනවා වගේම විනාඩි 91 ක කතා කාලක් තුල තුල චරිත වලට උපරිමයෙම් සාදාරනයක් ඉටුකරන්නටත්
Siiri Solalinna
Sophia Heikkilä
Jani Volanen
Reino Nordin
Saija Lentonen මේ නළු නිලියන් අමතක කරලා නෑ.

ඉතිං යමු කතා සාරාංශය පැත්තට ඉතිං කතාව පටන් ගද්දි අපිට පෙන්නනවා මේ කතාව තුල කතා නායිකාව වෙන තින්ජාගේ අම්මා. මෙයා “ආදරණීය ජීවිත කියලා බ්ලොග් එකක් කරන කෙනෙක් ඉතිං මෙහෙම වීඩියෝ කර කර ඉද්දි හදීසියේම ඇතුලට කපුටෙක් එනවා ඉතිං තින්ජගේ අම්මා ඒ කපුටව අල්ලලා බෙල්ල කඩලා මරලා දානවා.
ඇත්තටම මේ කපුටා බාගෙට තමා මැරිල ඉදලා තියෙන්නේ ඉතිං මේ තින්ජා නිදා ගන්න හදනකොට හදීසියම කැලෑව ඇතුලෙන් සද්දයක් ඇහිලා මෙයා බලන්න යනව යද්දි අර කපුට එයාගේ බිත්තරේ ලගට වෙලා ඇවිදින්න බැරුව ඉන්නවා. ඉතිං ඒ වෙදනාවෙන් ඉන්න කපුටව මරලා තින්ජා මේ බිත්තරේ අරන් ගිහින් එයා ආසම ටෙඩිගේ බඩ යටින් තියෙලා නිදා ගන්නවා.

ඉතිං මේ බිත්තරේ ටික ටික ලොකු වෙනවා බිත්තරේ ඇතුලේ ඉන්නේ මොකෙක්ද……මේ කපුටා මොකෙද්ද… එහෙනම් කතාව ඔයාලට භාරයි.

තවත් මේ වගේම උපසිරැසියකින් හමු වෙමු… කියපු හැමෝටම ස්තූතියි.

Comments

February 27, 2023

Aththatama kiwwoth film eka maru.meke editing hema godak qualityata thiyanawa.tikak guptha gathiyakuth thiyanawa oyalath aniwaren me film eka balanna.THANK YOU cinesubz apita me wage film sinhala subtitles ekka denawata ❤️