CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2377 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 30, 2010India135 Min.
Your rating: 0
7 3 votes
HouseFull (2010) | අවාසනාවට කොමඩි කථාවක්…

 

මේ ෆිල්ම් එක 2010 අප්‍රේල් මාසේ තමයි නිකුත් උණේ. අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. අක්ෂේ කුමාර්, රිතේශ් දේස්මුක්, අර්ජුන් රම්පාල්, දීපිකා පදුකෝන්, ලාරා දත්තා විශිෂ්ට රංගනයක නිරත වෙනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සජිද් නදියවාලා. කථාවත් ඔහුගේමයි. මෙහි නිෂ්පාදකවරයා සජිද් ඛාන්. මේ ෆිල්ම් එකේ වර්ණ එහෙම හරිම ලස්සනයි, සංගීතයත් හරිම මිහිරියි.

මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්දනයට හානියක් නොවන විදියට. අවාසනාව කරපින්නා ගෙන ජීවිතය ගෙවන පුද්ගලයෙකු වටා ගෙතුන කතාවක් තමයි මේක. ඔහු සමාජයෙන් කොන් වෙන්නේ මේ නිසා. ඔහුට වරෙක ජීවිතය නැතිකරගන්න පවා හිතෙනවා. ඒත් එයම ඔහුගේ වාසනාව උදාකරන මාර්ගය වෙයිද? හාස්‍ය රසය අනූනව තියෙන මේ ෆිල්ම් එක බලලා ඔයාලා ගොඩක් සතුටු වෙයි කියලා හිතනවා.

Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අකලංක යාපා (Baiscopelk)
IMDb 5.6 /10 17,167 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sajid Khan
Director

Cast

Akshay Kumar isAarush Awasthi
Aarush Awasthi
Arjun Rampal isMajor Krishna Rao
Major Krishna Rao
Riteish Deshmukh isBaburao 'Bob'
Baburao 'Bob'
Lara Dutta isHetal B. Patel
Hetal B. Patel
Jiah Khan isDevika K. Samtani
Devika K. Samtani
Boman Irani isBatuk Patel
Batuk Patel
Chunky Pandey isAakhri Pasta
Aakhri Pasta
Randhir Kapoor isKishore Samtani
Kishore Samtani

Similar titles

Most Eligible Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paagal (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Secret Life of Pets (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rowdy Rathore (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singapore Saloon (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hell of a Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Hell (2020) Sinhala Subtitles
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alludu Adhurs (2021) Sinhala Subtitles
The Notebook (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Cover (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published