EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hunting Jessica Brok (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alastair Orr
Country:South Africa, United States of America
Year:2025
Subtitle By: Hunting Jessica Brok (Cinerulk )
Country: South Africa
Cast
Go Full Cast PageDon't wound what you can't kill.
මේ චිත්‍රපටිය Action/Thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය දෙකයි විනාඩි දහහතරයි.
කතාව ගැන කිව්වොත් ෆිල්ම් එක පටන් ගන්නේ හමුදා මෙහෙයුමකින්. ඒ හමුදා මෙහෙයුමෙන් මේ ජෙසිකාගෙ කණ්ඩායමේ අය ඔක්කොම වගේ නැතිවෙනවා. ඒකෙ කේන්තියට ජෙසිකා ඒ මැරයගෙ සහෝදරයෙක්ව මරනවා එතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඊට පස්සෙ සෑහෙන්න කාලයක් ගියාම ඒ මැරයයි එයාගෙ සෙට් එකයි මෙයාවයි මෙයාගෙ දුවවයි දඩයම් කරන්න ගන්නවා. එහෙනම් ඒකෙන් ජෙසිකා බේරෙයිද? එයාගෙ දුව බේරෙයිද? එයාලා ඉන්න තැන් තොරතුරු එහෙම කොහොමද දැනගත්තෙ? ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න…



