EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Country:United States of America
Year:2025
Subtitle By: අශේන් ගගනක (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageඅනාගතය වෙනුවෙන් කරන මාරාන්තික සටනක්!
අද මම අරගෙන ආවේ 2025 වසරේ හැමෝම ඇඟිලි ගනිමින් බලාපොරොත්තුවෙන් හිටපු අලුත්ම ෆිල්ම් එකක සිංහල සබ් එක. ඒ තමයි සංගීත ලෝකයේ සුපිරි තරුවක් වන The Weeknd සහ අපි කවුරුත් දන්න Jenna Ortega රංගනයෙන් දායක වෙන “Hurry Up Tomorrow” චිත්රපටය.
ෆිල්ම් එකේ මොකද වෙන්නේ? (Plot): මේ කතාව ගෙතිලා තියෙන්නේ The Weeknd ගේ අලුත්ම සංගීත ඇල්බමය පාදක කරගෙන. හැබැයි මේක නිකන්ම සින්දු තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. මේකේ තියෙන්නේ තමන්ගේම අතීතය එක්ක සටන් කරන, මානසික පීඩනය සහ ජනප්රියත්වය අතර අතරමං වුණ මනුස්සයෙක්ගේ කතාවක්. එක මොහොතක්වත් ඇසිපිය හෙළන්න බැරි විදිහේ කුතුහලයක් පිරුණු සයිකොලොජිකල් ත්රිලර් (Psychological Thriller) එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.











