CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3501 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
I Am a Hero (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Am a Hero (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 23, 2016Japan126 Min.
Your rating: 0
9.3 6 votes
I Am a Hero (2016) | වීරයා මමයි

කතාව මෙහෙමයි, මේකෙ කතා නායකයා Hideo-Susuki කියන්නේ ජපන් මන්ගා ශිල්පියෙක්. මන්ගා කියන්නේ සාම්ප්‍රදායික ජපන් චිත්‍රකතා සම්ප්‍රදායක්. මෙයාට වැඩි ආදායමක් නෑ, ඉන්නේ එයාගෙ ගෑනු ලමයා එක්ක. එක දවසක් මෙයාගෙ ගෑනු ලමයා මෙයාව ගෙදරින් එලියට දානවා ජීවත්වෙන්න ක්‍රමයක් හොයන් එන්න කියලා. ඉතින් දවසකට විතර පස්සේ අර ගෑනු ලමයාගෙන් මෙයාට කෝල් එකක් එනවා. ඒත් එක්කම කොල්ලා ගෙදර යනවා කෙල්ලව බලන්න. ඒ යනකොට ගේ ඇතුලෙම අර ගෑනු ලමයා Zombie කෙනෙක් වෙලා. මේකට හේතුව වෙන්නේ ZQN කියලා වයිරසයක්. ඔතන ඉඳන් තමයි ඔක්කොම කනපිට හැරෙන්නේ.

ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ film එක බලන්න වෙනවා. මේ ෆිල්ම් එකේ සමහර තැන් ටිකක් දරුණුයි. ඒවා බලන්න බැරි අය, ස‍වේදී අය මේක බලන්න එපා.

I Am a Hero (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am a Hero (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am a Hero (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am a Hero (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චතුරංග උස්වත්ත (Baiscopelk)
IMDb 6.8 /10 7,234 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

From Prada to Nada (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  Original Quality Updated
Pretham (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kabali (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veyil (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gamanam (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mulk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mahanati (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published