CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2427 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
I Hate Luv Storys (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Hate Luv Storys (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 30, 2010India129 Min.
Your rating: 0
8.6 12 votes
I Hate Luv Storys (2010) | උගුරට හොරා බෙහෙත් බොන්න බෑ…

 

 

නම I Hate Luv Storys අමුතු ආදර කතාවක් කිව්වොත් මම හරි. මේක 2010 තිරගත වුනු චිත්‍රපටියක්, උපසිරැසි නොමැතිව සයිට් එකේ කලින් දීලා තිබුණා. මේක අධ්‍යක්ෂණය කළේ Punit Malhotra, මෙය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයයි. නිෂ්පාදනය කවුරුත් හඳුනන Karan Johar. රංගනයෙන් Imran Khan සහ Anil Kapoorගේ දියණිය වන Sonam Kapoor දායක වෙනවා, Samir Soni, Sammir Dattani, Kavin Dave සෙසු චරිත විදහා දක්වනවා.

කතාව දෙසට හැරුණොත්… ජේ කියන්නේ කෙළිලොල් තරුණයෙක්, ඒ කිව්වේ ආදරය විශ්වාස නොකරන, ආදරණීය චිත්‍රපටි නොබලන තරුණයෙක්, සිම්රන් කියන්නේ ආදරණීය චිත්‍රපටි බලන ආදරය පණ මෙන් විශ්වාස කරන තරුණියක්. ඇයට රාජ් නමින් ආදරවන්තයෙක් ඉන්නවා, ඔවුන් දෙදෙනා ආදරයෙන් කල් ගෙවනවා. මේ දෙදෙනාම එක් චිත්‍රපටියක වැඩ කරනවා, ඒ කිව්වේ සිම්රන් සහ ජේ, සිම්රන් කලා අධ්‍යක්ෂිකාව, ජේ ඇයගේ සහයකයා, සිම්රන්ට ඉතින් ජේව පෙන්නන්න බෑ, හැම තිස්සෙම බනිනවා, එක විකාරයයි. ඉතින් කෙමෙන් කෙමෙන් සිම්රන්ට වැටහෙනවා ජේ කියන්නේ හොඳ පුද්ගලයෙක් කියලා, ඊට පස්සේ සිම්රන් ජේට ආදරය කරන්න පටන් ගන්නවා. ජේ කියන්නේ ආදරය විශ්වාස නොකරන්නෙක්. ඔහු සිම්රන්ගේ ආදරය පිළිගනීවිද?? එතකොට සිම්රන්-රාජ් ආදර අන්දරයට කුමක් වේවිද?? ඉතිරිය ඔබට බාරයි…

තව දෙයක් මේකේ සින්දු ටික ඉතාමත් ලස්සනයි

I Hate Luv Storys (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Hate Luv Storys (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිත සමරතුංග (සිසියා) (Baiscope)
IMDb 5.7 /10 8,678 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Max (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azhar (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toilet: A Love Story
O Kala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fortuner (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Current War  (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parava (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kodiyil Oruvan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jumanji: Welcome to the Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published