CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3941 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 16, 2023India95 Min.
Your rating: 0
7.8 14 votes
I Love You (2023) |” මම ඔයාට හුඟක් ආදරෙයි “

(I Love You (2023) Sinhala Subtitles) (I Love You (2023) Sinhala Sub)

පසුගිය 2023 June 16 වෙනිදා Jio Cinema හරහා නිකුත් උනු Thriller ගණයට අයත් අලුත්ම I Love You හින්දි චිත්‍රපටයයි…

බොලිවුඩයට දැන් හැමෝම කියන්නෙ රීමෙක්වුඩ් කියලනේ හැබැයි මටනම් පේන්නෙ එතනින් ඔලුව උස්සන්න බොලිවුඩය ලොකු ගේමක් දෙනවා කියලයි මේකනම් මට පේන්නෙ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක් ආයෙත් හැමෝටම හින්දි ෆිල්ම් බලන්න ආසාවක් ඇති කරවන ෆිල්ම් එකක්

මේකට දැනට IMDB දර්ශකටේ 7.1ක අගයකුත් 90% ක ගූගල් පරිශිලකයන් පිරිසකුත් තියෙනවා මේ චිත්‍රපටයට අදාල රේටිනග් රිවීව්ස් ඔක්කොම දනාත්මකව තමයි තියෙන්නෙ…ඉතින් කුතුහලයෙන් බලන්න පුලුවන් ඊලඟට මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැරි චිත්‍රපටයක්… මේ චිත්‍රපටයේ කැස්ට් එක ගත්තොත් විශේෂ චරිත තුනක් වටා තමයි කතාව ගෙතෙන්නෙ…

° Rakul Preet Singh – සත්‍යා
° Pavail Gulati – රාකේශ් ( රෝ )
° Akshay Oberoi – විශාල්

එහෙනන් කතාව පැත්තට යන්කෝ….

✴️ “මම ඔයාට ආදරෙයි ඔයත් මට ආදරෙයි නේද ?”
⭕ ” ඒක විහිලුවක් “
⭕ ” ඔහේ ලෙඩෙක්”
⭕ ” තමුන් පිස්සෙක් “
⭕ ” තමුසෙ බෙහෙත් ගන්නයි ඕනේ”
✴️ ” මම පිස්සෙක් නෙවෙයි “
✴️ ” මම ඔයාට හුඟක් ආදරෙයි “

වෙලාවකට ආදරේ හරි අමුතුයි නේද !!
ආදරෙන් ඉන්න ඕනෙ අයව වෙන් කරනවා !!
ආදරෙන් ඉන්න ඕනෙ නැති අයව එක් කරනවා !!
ආදරේ වැඩි උනු මිනිස්සු යක්ශයෝ වෙනවා !!
ආදරේ නිසා මිනිස්සු පිස්සො වෙනවා !!
වෙලාවකට ලෙඩෙක්ව උනත් සනීප කරන්න වුනත් ආදරයට පුලුවන් !!

හැබැයි මේ කතාවනම් මේ ගොඩෙන් මොන ගොඩේද කියලා බලන්නනම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා හිතේ ක්‍රශ් එකක් ඉන්න අය තාම ඒක එයාට කියලා නැති අය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක් අනිවාරෙන් බලන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් දිල්මිත් (Cinerulk)
IMDb 7.1 /10 5,342 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rakul Preet Singh isSatya Prabhakar
Satya Prabhakar
Pavail Gulati isRakesh
Rakesh "RO" Oberoi

Similar titles

Super Deluxe (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Erida (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wajah Tum Ho (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dry (2020) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pretty Crazy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Bachchhan Paandey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infection  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Thejan July 2, 2023 Reply

    මොකුත් ඩව්න්ලොඩ් කරන්න බැනෙ

    • Cinesubz July 2, 2023 Reply

      Aye try karanna awula fix kala

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published