CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Imaginary (2024) | කල්පිතයෙහි වාසය,මාරයාට අත වැනීමකි!

මේක දිවයන්නෙ සම්පූර්ණයෙන් ම අපි හැමෝගෙම වගේ පුංචි කාලෙ පාලුව මකා ගන්න අපි හිතින් හදාගන්න යාළුවෙක්,එහෙමත් නැත්නම් අපි අපිටම කතා කරගන්න Imaginary Friend කියන මානසික තත්ත්වය වටේ ගෙතුනු හරි අපූරු කතා තේමාවක්. සාම්ප්‍රදායික හොලිවුඩ් සිනමාවෙ දකින්න ලැබෙන Supernatural horror sub genre එකට මේක වැටුනත්,අවසාන හරියෙ උන ට්ව්ස්ට් ටික  නිසා කතාවට අමුතුම එළියක් ඇවිල්ල තියෙනව. දාවන කාලය පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් විදියෙ පීක් පොයින්ට්ස් ටිකකුත් කතාව ඇතුළට බොහොම නිර්මාණාත්මක විදියට ගෙනල්ල තියෙනව කියලත් මේ වෙලාවෙ මතක් කර යුතුම කාරණයක් විදියක් ස‍ඳහන් කරන්න පුළුවන්.

මේ කතාවෙ ඉන්න මන:කල්පිත මිතුරා තමයි චෝන්සි කියල කියන්නෙ. ඇත්තම කිව්වොත් මේ චෝන්සි රියල් එක්සිස්ටිං සුපර්නැචුරල් ක්‍රීචර් කෙනෙක් විදියට තමයි කතාවෙ පේන්න ඉන්නෙ. මෙයා නිසා ජෙසිකා සහ එයාගෙ පවුලෙ උදවියට වි‍ඳින්න වෙන කරදර ටිකක් ගැන තමයි සරලවම කතාව ඇතුළෙ වෙන්නෙ. වැඩි විස්තර චිත්‍රපටය නරඹලාම දැනගන්න එක තමයි වටින්නෙ. මේක මේ වෙනකොට ආදායම අතින් අතිශය සාර්ථක සිනමා පටයක් විදියට ගන්න බැරි උනත්,වියදම සාපේක්ෂව ගානක් හම්බ කරගන්න නිශ්පාදක මඩුල්ලට හැකිවෙලා තියෙනව. ඉතින් මේකත් අපි කවුරුත් දන්න Blumhouse නිශ්පාදයක් වගේම Lionsgate බෙදාහැරීමක්. කතා ඇති! එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා.

~ ” Baby,it’s just an Imagination.” ~

Comments

March 29, 2024

Operation Valentine (2024) Telugu film deka maru wela balanna

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 29, 2024

Meke thiyenne operation vatentine telugu movie eke link ekane

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 29, 2024

Mela dowunload watunama denne operation valentine eka

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 29, 2024

Operation valentine kiyalane download file eka enne.. 480p gaththama

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 29, 2024

Niyamai Holman filumak kiyala download kale Hindi reddak thibbe epa wenawa bn ubalage wedanam 😞

March 29, 2024

operation valentine kiyala film ekak ne bum download wenne. redda .

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 29, 2024

ya ka hadapan ikmanata magula.

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 29, 2024

can you give us godzilla x kong

March 30, 2024

Meka download karathi enne wena magulak operation valentine kiyala eka hadapan

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.

March 30, 2024

Aparathe mage data operation valentine magulata giya operation valentinenam vadakma na

    Cinesubz March 30, 2024

    Fixed.Dan Hari Bro. Sorry Machn.