CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3380 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2019Canada102 Min.
Your rating: 0
9.6 7 votes
In the Tall Grass (2019) | නපුරට නතු වූ තණකොළ යාය…

ත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 5.7 ක් සහ කුණු තක්කාලි අගය 40% අරගන්න සමත් වෙලා තියෙනවා. Drama l Horror l Thriller යන කාණ්ඩ තුනකට අයත් වන මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vincenzo Natali විසින්. ඒවගේම රංගනයෙන් Harrison Gilbertson l Avery Whitted l Patrick Wilson l Will Buie Jr. l Harrison Gilbertson l Tiffany Helm යන නළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

බෙකී කියන්නෙ තමන්ගෙ සහෝදරයාත් එක්ක සැන්ඩියෙගෝ වලට යන ගමන් ඉන්නෙ. ඒ මොකද කියනවා නම් තමන්ට හම්බවෙන්න ඉන්න ළමයව වෙන පවුලට බාරදෙන එක ගැන කතා කරගන්නයි. ඉතිං යන අතරේ වෙන අකරතැබ්බයක් නිසා අයිනකින් නතර කරනවා. ඔන්න එක පාරටම වගේ පොඩි ළමයෙක් තණකොළ අස්සෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා ඇහෙනවා. ඉතින් මෙයාලා කරන්නෙ එයාව එතනින් බේරගන්න යන එකයි. හැබැයි වෙන්න තියෙන දේවල් ගැන කිසිම අදහසක් නැහැ. කොහොමහරි මෙයාලා යන අතරේ බෙකී සහ කැල් අතරමං වෙනවා. ආපහු යන්න පාර හොයාගන්නත් බැරිවෙනවා. මුළු දවසෙම ගත කරන්නෙ මේ තණකොළ අස්සෙ. ඔන්න එකපාරටම අමුතු දේවල් සිද්ධ වෙන්න අරගන්නවා. මැරිච්ච මළ මිනී මේ තණකොළ අස්සෙ. එක එක දේවල් පෙනෙන්න අරගන්නවා. කොහොමහරි මෙයාලට මේක ඇතුලෙදි තව කෙනෙක්ව හම්බවෙනවා. ඒ තමයි ට්‍රාවිස්. ට්‍රාවිස් කියන්නෙ බෙකීව අතහැරලා දාපු පෙම්වතා. ඒත් එයා කොහොමද එතනට ආවේ? හෙන ප්‍රශ්ණයක්නෙ? එයා හරියටම එන්නෙ බෙකී සහ කැල් අතුරුදහන් වෙලා මාස දෙකකට පස්සෙයි. ඔහුත් නොදැනුවත්ම මේ තණකොළ තුළට යනවා. ඒත් කොහොමද මාස දෙකකට පස්සෙ ආපු කෙනෙක්ට බෙකීව හම්බවෙන්නෙ? ඔව්, ඒක හෙන ලොකු ප්‍රශ්ණයක් තවත් කිව්වොත් වැඩක් වෙන්නෙ නැහැ. අවසානය වෙනාම් නරඹන්නකෝ. අවසානයේදී වෙන්නෙ නොහිතපු දේවල් ටිකක්. ඒවගේම අවසානයේදී ඔබට සිතන්නට යමක් ඉතුරු කරනවා.

In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු රුක්ෂාන් (Baiscopelk)
IMDb 5.5 /10 60,547 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Laysla De Oliveira isBecky DeMuth
Becky DeMuth
Harrison Gilbertson isTravis McKean
Travis McKean
Avery Whitted isCal DeMuth
Cal DeMuth
Will Buie Jr. isTobin Humboldt
Tobin Humboldt
Patrick Wilson isRoss Humboldt
Ross Humboldt
Rachel Wilson isNatalie Humboldt
Natalie Humboldt
Tiffany Helm isGas Attendant
Gas Attendant

Similar titles

Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Figures (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noah (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: Prince Caspian (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kid Who Would Be King (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DC League of Super-Pets (2022) Sinhala Subtitles | සුපිරි වීර සුරතලුන්ගේ එකමුතුව…| සිංහල උපසිරසි  සමඟ
Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan April 22, 2025 Reply

    Nice

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published