CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

In Time (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 27, 2011USA109 Min.
Your rating: 0
6 1 vote
In Time (2011) | කාලය රන් හා වටියි

 

මේකෙ ප්‍රධාන මතෘකාව කාලය වුනාට තව බොහොමයක් දේ පිලිබඳව හිතන්න ඉතුරු කරනවා. විශේෂයෙන්ම අනුන් වෙනුවෙන් ජිවත්වෙන අකාරය හොඳට මේක හරහා කියලා දෙනවා.

මේකෙ කතාව කියන්න කලින් මේක පිලිබඳව යම් දැනුවත් කිරිමක් කලයුතුයි සිතනවා. මොකද නැතිනම් ටිකක් තෙරුම් ගන්න අමාරුයි. මම මෙහෙම පටන්ගන්නම් කො….. අපි වෙළඳසැලකට ගොස් යම් භාන්ඩයක් ගෙන එහි සදහන් මිල ගෙවිමට භාවිතා කරන්නෙ මොනවාද. මම ඔය ගොල්ලන්ගෙන් මෙක අහන්නෙ. මට කියන්න බලන්න. ආ හරි මට ඇහුනා මුදල්. ඔව් ඔබේ පිලිතුර නිවරදියි. නමුත් මේ චිත්‍රපටියෙ පැහැදිලිම ඒක වෙනස්. උදාහරණයක් වශයෙන් වර්ථමාන ලෝකයෙදි අපි දුරකතන ඇමතුමක් ගැනිමට කාසි ඇතුලත් කරන දුරකතන යන්ත්‍රයක් (Phone booth)වෙත ගිය පසු ඇතුලත් කල යුතු කාසි ප්‍රමාණයක් පෙන්වනවා. 2කෙ කාසි කියද 5හෙ කාසි කියද කියලා. ජංගම දුරකථන් පවිච්චි කරන අය නම් මෙක දන්නෙ නැතිව ඇති. මගෙ හිතේ මේ චිත්‍රපටියෙදි මෙක වෙන්නෙ මෙහෙමයි. දුරකතන ඇමතුමක් ගන්න ගියාහාම අපි සල්ලි වෙනුවට මිනිත්තුවක කාලයක් ඇතුලත් කල යුතුවෙනවා. දැන් ටිකක් විතර කට්ටියට තේරෙනවා ඇති මගෙ හිතෙ. එවාගෙම බැංකු වලින් ණය ලෙස ලබාදෙන්නෙ දින, මාස, අවුරුදු වෙන අතරම පොලී වශයෙන් අයකරන්නෙත් පැය, දින, සති වශයෙන්. මේකෙ කතානායකයා විල් මම කලින් ඔහුව හඳුන්වා දුන්නානෙ. ඔහු ජාන තාක්ෂණයට අනුව නිපදවු අයෙක්. ඔහු විතරක් නෙමෙයි. මේ කතාවෙ හැමොම එහෙමයි, අවුරුදු 25ක් පිරෙනෙකන් බොහොම නිදහසෙ සතුටින් ජිවත් වෙන්න ඔබට පුලුවන්. 25 පිරුන ගමන් ඔබට ජිවත් වෙන්න ලැබෙන්නෙ අවුරුද්දක කාලයක් විතරයි. හැබයි මෙහි කාලයෙහි අවමය 0000:0000:0000:0000 මෙලෙස පෙන්වුද උපරිමයක් නැහැ. ඒකියන්නෙ අමරනියත්වය කරා ඔබට ගමන් කල හැකියි. විල් ගෙ අවුරුද්ද ඉවරයි. දැන් ඔහු ජිවත්වෙන්නෙ දිනයක් දිනයක් පසා. ඔහුගෙ මවට අවුරුදු 50යි. ඇයගේ චරිතයට රංගන දායකත්වය දෙන්නෙ Olivia Wilde විසින්. මොකක් !! මොන පිස්සුවක්ද මේ… Olivia Wilde කොහොමද justin timberlake ගෙ මවගෙ චරිතය කරන්නෙ..? මොකද ඇය ඔහුට වඩා බාලයිනෙ. එක කොහොමද කට්ටියට දැනෙන්නෙ ? ඇත්තෙන්ම වයස 25 පිරුනු තැන සිට කාලය ගෙවුනද අපගෙ රුපය වෙනස් නොවි තියෙනවා. අන්න එහෙමයි එක වෙන්නෙ,

මෙකෙ කතාව ටිකක් දිගයි. කියන්න අමාරුයි. ඒ හින්දා තමයි සිංහලෙන් වචන දැම්මෙ. එවාගෙම බොහොම සරල ලෙස මෙහි දෙබස් මා විසින් සකසා තිබෙනවා. මොකද මෙහි ඇති සංකිර්නත්වය ඉහටත් උඩින්. කාලයට මොනතරම් දෙවල් කල හැකිද, මොනතරම් දෙවල් වෙනස් කල හැකිද යන්න මේ නිර්මාණය නරඹද්දි ඔබට තෙරුම් යාවි. කතාවක් තියෙනවා ගෙවෙන හැම තත්පරයක්ම බිමට වැටෙන වතුර බිංදුවක් වගෙයි කියලා. නැවත ලබා ගැනීමක් නෑ. අද ඉඳලවත් බයිස්කෝප් බලන කට්ටියවත් හිතට ගන්න ගෙවෙන කාලයෙන් මොනවා හරි ප්‍රයොජනයක් ගන්න. එහෙනම් මගෙ වෙලාවත් ඉවර වේගෙන එනවා. දැනට සමුගන්නම්…

In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
In Time (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Mangala(KOK\විෂ්) (Baiscopelk)
IMDb 6.7 /10 474,439 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Amanda Seyfried isSylvia Weis
Sylvia Weis
Cillian Murphy isRaymond Leon
Raymond Leon
Olivia Wilde isRachel Salas
Rachel Salas
Matt Bomer isHenry Hamilton
Henry Hamilton
Vincent Kartheiser isPhilippe Weis
Philippe Weis
Toby Hemingway isTimekeeper Kors
Timekeeper Kors

Similar titles

The Princess Switch 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tere Naam (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
The Kissing Booth 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jupiter Ascending (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alice Through the Looking Glass (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Omen (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Lucky Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Airbender (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rishtey (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published