CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 11, 2024NL91 Min.
Your rating: 0
5 1 vote
Invasion (2024) | ආක්‍රමණය

 

හැමෝම හමුදා යුධමය චිත්‍රපටි වලට කැමති….ඒ කැමති අයට රසවින්දනයක් දෙන්න තමයි මම මේ චිත්‍රපටයට උපසිරැසිය කලේ….මේ චිත්‍රපටය 2024 අප්‍රේල් 11 වෙනිද තමයි නෙදර්ලන්තයේ තිරගත කරල තියෙන්නෙ….Bobby Boermans කියන අධ්‍යක්ෂකවරයගෙ අතින් හැඩ උන මේ චිත්‍රපටය පැයයි විනාඩි තිස් එකක ධාවන කාලයක් තියෙනව…. ඇක්ෂන්,ත්‍රිලර්,වෝ කාණ්ඩ යටතේ මෙම චිත්‍රපටය වෙන් කර ඇති අතර IMDB 4.8/10 ලබා ගෙන ඇත….      CAST    Tarikh Janssen – Andy   Gijs Blom – Jack   Ortál Vriend – Noa   Fedja van Huêt – Stan Bot   Gijs Scholten van Aschat – Maurits Caan   Jasha Rudge – Judsel   Raymond Thiry – John Brouwer   Uriah Havertong – Daniël   Jonas Smulders – Tom   Sia Cyrroes – Cem   Nyncke Beekhuyzen – Marjon       චිත්‍රපටය මුලින්ම පෙන්නන්නෙ නාවික අභ්‍යාස අවසන් පරීක්ෂණයට ලෑස්ති වෙන සොල්දාදුවන් පිරිසක්…එයාලා එයාලගෙ අභ්‍යාසය කරගෙන යන අතර හදිස්සියේ නැවත කැදවීමක් ලැබෙනවා….තවත් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය වෙළදාමේ යන පුද්ගලයො දෙන්නෙක් පසුපස බෝට්ටුවකින් හා හෙලිකොප්ටර් එකකින් ලුහු බැද අල්ලගන්නවා…එයාලටත් එම මෙහෙයුම නතර කර නැවත එයාලගෙ බේස් එකට එන්න කියා කැදවීමක් ලැබෙනවා…බේස් එක කිව්වෙ නැවට…..මේ කණ්ඩායම් දෙකම කැදවනු ලබන්නේ කූරකාඕ වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම නිසයි….මම ඒ කිව්වෙ මුල් විනාඩි 8 ගැන… එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැන ගන්න ඕන නම් මේ ෆිල්ම් එක බලන්න වෙනව….වෙඩි තියා ගැනීම්,බෝම්බ පිපිරවීම් ඇත්තම ඒව වගේ ..ඒ තරම් හොදට චිත්‍රපටය හදල තියෙනව…මට නම් ඇත්තටම සෙට් උන චිත්‍රපටියක් මේක..ඉතින් හමුදා චිත්‍රපටි වලට ආස අය මේක අරන් බලන්න…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Harshana Prathimal (Subzlk)
IMDb 4.8 /10 758 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Birds of Prey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles | “හොරෙක් කරපු හරියක්..” | සිංහල උපසිරැසි සමඟ
The Marvels (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | WEBRip Update
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Trap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid: Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuckoo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daruvu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published