CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3962 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 03, 2017India107 Min.
Your rating: 0
9.6 5 votes
Ittefaq (2017) | ආදරණීය මිනී මරුවෙක්

මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා,

පොලීසිය –
ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ?
සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්.
මේ ඉන්නෙ වික්‍රම් සේති.
එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකයෙක්.
මෙයා ඉන්දියාවට ඇවිල්ල තියෙන්නෙ
එයාගෙ අලුත්ම පොත එලි දක්වන්න.
එයාට විරුද්දව මිනී මැරුම් චෝදනා දෙකක් තියෙනවා.
පලවෙනි එක එයාගෙ බිරිඳ.
දෙවෙනි එක, මේ නීතීඥයා.

වික්‍රම් ඇයි ඔයා ඔයාගෙ බිරිඳව ගෙදරදි මැරුවෙ?
ඔයාට තිබුනෙ එයාව ලස්සන කන්දකට එක්කන් ගිහින්
පල්ලෙහාට තල්ලු කරල දාන්න.
එතකොට එයා ලතෝනි දීගෙන පෙරලි පෙරලි වැටෙයි.
ඔයාට සතුටින් ගෙදර එන්න තිබුනා.
කවුරුවත් ඔයාව සැක කරන එකක් නෑ.

——————————————————-

වික්‍රම්-
ඊයෙ රෑ මගෙ පොත එලි දැක්වීමේ උත්සවය තිබුනා.
කැතරින් ගෙදරට වෙලා විවේක ගත්තා.
කැතරින්ට පොඩි කාලෙ ඉඳන්ම හාට් එකේ ප්‍රශ්නයක් තියෙනවා.
එයා මහන්සි වෙලා හිටියෙ.
ඒ නිසා එයා ඒකට ආවෙ නෑ.
මම කිව්ව එයාට ටිකක් විවේක ගන්න කියල.
ඒ නිසාම තමයි මම වේලාසනින් ආවෙත්.
ඒත් මම එනකොට….
මමයි පොලීසියට කෝල් කලේ.
පොලීසියෙන් මාව ප්‍රශ්න කිරීම් වලට අරන් යන්න හැදුවා.
මම පැනල ගියා.

හරි පැනල ගියේ බය වුන නිසා.
ඒත් ඇයි ශේකර්ව මැරුවෙ?

මම ශේකර්ව මැරුවෙ නෑ.
මම එයාව දන්නෙවත් නෑ.
මගෙ වාහනේ හැප්පුනා.
මම ඇතුල් වෙලා තියෙන්නෙ මායගෙ ගෙදරට.
ඒත් මම ඒ ගෙට ඇතුල් වුනු වෙලාවෙ ඉඳලම
මට මහ අමුත්තක් දැනුනා.
හරියට මොකක් හරි වැරැද්දක් තියෙනව වගේ.
එයා අනිවාර්යෙන් මොනා හරි හංගගෙන හිටියෙ.
සමහරවිට එයා ශේකර්ව මරල
මිනිය කාමරේ හංගන්න ඇති.

මායා-
වික්‍රම් තමයි ශේකර්ව මැරුවෙ.
තමන්ගෙ ගෑනිව මරන්න පුලුවන් මිනිහෙකුට
පිට කෙනෙක් මරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
ශේකර් මාව බේර ගන්න හැදුවෙ.

පොලීසිය –
මේ කතාව ඇතුලෙ කතා තුනක් තියෙනව.
එක කතාවක් මායගෙ.
දෙවෙනි කතාව මායාගෙ.
තුන් වෙනි කතාව තමයි ඇත්ත.
අපිට තියෙන්නෙ අන්න ඒ ඇත්ත හොයා ගන්න.

කවුද ඇත්තම මිනීමරුවා? වික්‍රමද? මායාද? එහෙමත් නැත්නම් ???

2017 නොවැම්බර් මාසෙ 03 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ Abhay Chopra විසින්. නිශ්පාදනය කරල තියෙන්නෙ Red Chillies Entertainment, BR Studios සහ Dharma Productions එකතු වෙලා. 1969 අවුරුද්දෙ තිරගත වුනු යශ් චොප්රාගේ Ittefaq චිත්‍රපටිය ඇසුරින් තමයි මේ චිත්‍රපටියත් හදල තියෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ Sidharth Malhotra, Akshaye Khanna සහ Sonakshi Sinha.

මේ චිත්‍රපටියෙ IMDb අගය 7.4 ක් වෙනවා. ඒ වගේම මේ අවුරුද්දට ආපු හොඳම Thriller චිත්‍රපටියක් විදිහට හඳුවන්න පුලුවන්. හැබැයි මේකෙ ආසාවකටවත් අහන්න සිංදු නම් නෑ.

Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 7.2 /10 12,371 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Abhay Chopra
Director

Cast

Akshaye Khanna isCBI Officer Dev Sharma
CBI Officer Dev Sharma
Sidharth Malhotra isVikram Sethi
Vikram Sethi
Sonakshi Sinha isMaya Sinha
Maya Sinha
Mandira Bedi isDev's Wife
Dev's Wife
Himanshu Kohli isInspector Gautam Kohli
Inspector Gautam Kohli
Ajay Jadhav isHawaldar Tambe
Hawaldar Tambe
Trupti Khamkar isMrs. Kawadkar
Mrs. Kawadkar
Hitesh Arora isDetective
Detective

Similar titles

Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wajah Tum Ho (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Taare Zameen Par (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chaahat (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Last Bullet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raatchasan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hitman: Agent 47 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chameli (2003) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published