EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Jingle Bell Heist (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alex Oakley, Alexandra Finlay, Michael Fimognari, Phil Booth
Country:United Kingdom, United States of America
Year:2025
Subtitle By: ඉමාෂා ජයසූරිය (Zoomlk)
Country: United States, United Kingdom
Cast
Go Full Cast Pageමහා නත්තල් හොරකම
මයිකල් ෆිමොග්නාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔලිවියා හෝල්ට්, කොනර් ස්වින්ඩෙල්ස්, ලුසි පන්ච් සහ පීටර් සෙරෆිනොවිච් රංගනයෙන් දායක වෙන නත්තල් චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේ දවස් ටිකේ නත්තල නිසා ලස්සන නත්තල් චිත්‍රපටි එනවානේ. ඉතින් මේකත් ලස්සන නත්තල් චිත්‍රපටියක්..
කතාව ගැන කෙටියෙන් කිව්වොත්… සොෆියා කියන්නේ ලන්ඩන් වල ලොකු සාප්පු සංකිර්ණයක වැඩ කරන කෙනෙක්. මේ සාප්පු සංකිර්ණයේ අයිතිකාරයා නම් කිසි හිතක් පපුවක් නැති කෙනෙක්. සොෆියාගේ අම්මා අසනිපයක් නිසා ඉස්පිරිතාලේ ඉන්නේ. මේ ඔපරේෂන් එකට සල්ලි උවමනා වෙනවා. සෝෆියා සල්ලි හොයන්න හිත හිත ඉද්දි තමයි එයාට නික්ව හම්බවෙන්නේ. නික් පොඩි අදහසක් දෙනවා එයා වැඩ කරන මේ සාප්පු සංකිර්ණය මංකොල්ලකමු කියලා. සෝෆියා මුලින් අකමැති උනත් පස්සේ මේකට කැමැති වෙනවා. මේ දෙන්නා නත්තල් දවසේ තමයි මේ කොල්ලකැම කරන්න ප්ලැනක් ගහන්නේ. ඒක සාර්ථක වේවිද කියලා බලන්න වෙන්නේ චිත්‍රපටිය බලලාම තමයි. මේක පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක්.











