CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1859 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2024India
Your rating: 0
8 1 vote
Jo Tera Hai Woh Mera Hai (2024) | “අලුත් ගෙදරක්”

 

අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන Jo Tera Hai Woh Mera Hai කියන හින්දි ෆිල්ම් එකට

ඉතින් මේක ගැන කියනවනම් කොමඩි කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ.. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් එක පවුලක් ඉන්නවා..

මේ ගෙදර අයට අලුත් ගෙදරක් අරගන්න ඕන වෙනවා.. ඒත් මේ ගෙදර තාත්තානම් මේක අරගන්න හදන්නෙනම් සල්ලි දීලා නෙවෙයි වංචාවක් කරලා.. ඉතින් ගොඩක්ම විනෝදෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු (Cinerulk )
IMDb 5.3 /10 162 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Raj Trivedi
Director

Cast

Paresh Rawal isGovinda Lal Mehta
Govinda Lal Mehta
Amit Sial isMitesh Meghani
Mitesh Meghani
Sonali Kulkarni isRukmini Meghani
Rukmini Meghani

Similar titles

The Night Eats the World (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saaree (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brick (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piranha 3DD (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jailbreak Pact (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heads of State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Past Lives (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Case 30 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published