CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8810 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
John Wick 3  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

John Wick 3 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 15, 2019United States130 Min.
Your rating: 0
votes
The Grace Period Is Over

ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම John Wick: Chapter 3 - Parabellum (R)
IMDb 7.4 /10 305,467 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Sniper: The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lego Batman Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hacker (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Meg (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hulk: Where Monsters Dwell (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Ashdew Tamel January 25, 2022 Reply

    ado…. thanks ban

  • Avishka May 17, 2024 Reply

    🤍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published