CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Rizal Mantovani
Cast
Go Full Cast PageJuranal Risa by Risa saraswati (2024) | “ජර්නල් කණ්ඩායම ”
ජර්නල් රිසා කියන අත්භුත දෙවල් පස්සෙන් යන කණ්ඩායමක සාමාජිකයෙක් වුනා ප්‍රින්සා කියන කෙල්ලගේ ඇගට වැහෙන ආත්මයත් වැහෙනවා ඒ කවුද කියලා කතාවබලද්දි තේරෙයි. ප්‍රින්සා මැරෙයිද ආත්මය ඇගන් අයින් කරයිද?ආත්මය කොහොමද යවන්නේ? මේ ඔක්කොමටම උත්තර හොයා ගන්න එහෙනම් මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු එකක් ඒ වගේ ම තව එකක් කියන්න ඕනි මේ ඔක්කොම ජර්නල් රිසා කණ්ඩායමේ අය රෙකොඩුත් කර ගන්නවා .
Share
Links
Comments
November 28, 2024










