CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kaakha Kaakha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gautham Vasudev Menon, Mani Nagaraj
Cast
Go Full Cast PageKaakha..Kaakha: The Police (2003) | නිර්භීත පොලිස් නිලධාරියා
ෆිල්ම්එක ගෙන බැලුවොත් පැය දෙකයි විනාඩි 33ක් දක්වා දිවෙන මේ චිත්‍රපටයේ (surya) අන්බුචෙල්වන් පොලිස් නිලධාරියෙක්. මෙයාට යාලුවෝ 3න් දෙනෙක් ඉන්නවා. මෙයාලා හතරදෙනා හැමවෙලේම එකට ඉන්නේ. මෙයාලට ලැබෙන්නේ නගරේ ඉන්න ලොකුම මැරයන්ව Encounter කරන්න. මේ අතරතුර මෙයාට හම්බවෙනවා (jothika) මායා. මායා, අන්බුචෙල්වන්ව ආදරය කරනවා. අන්බුචෙල්වන් මේ ආදරය පිලිගන්නේ නේ. මොකද අන්බුචෙල්වන් කැමති තනියම ඉන්න. ඒත් මායා වැඩේ අත්අරින්නේ නේ. මේ අතර අන්බුචෙල්වන්ලගේ කන්ඩායම සේදු කියලා මැරයෙක්ව මරනවා. සේදුගේ මල්ලි මෙයාලා හතරදෙනාව පලිගන්නේ කොහමද කියලයි මේ කතාව ඉදිරියට යන්නේ. මම හිතන්නේ මේ ෆිලුමෙක ගෙන මම සේහෙන්න දේවල් කිව්වා.
සේදුව මෙයාලා කොහොමද මරන්නේ? සේදුගේ මල්ලි මෙයාල හතරදෙනාගෙන් පලිගන්නවද යන්න දෙනගන්න ඔයාල ෆිල්ම් එක බලන්නම වෙනවා.





