CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3097 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 20, 2024India139 Min.
Your rating: 0
10 1 vote
Kadaisi Ulaga Por (2024) | “එක ජාතියක්, එක් ජනරජයක්”

 

2028-2029 කාල පරිච්ඡේදයක පසුබිම් වූ මෙම චිත්‍රපටය, “එක ජාතියක්, එක් ජනරජයක්” යන බැනරය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කිරීම සඳහා චීනය රුසියාව සහ රටවල් 72 ක් සමඟ ජාත්‍යන්තර සන්ධානයක් වන “ජනරජය” පිහිටුවන භූ දේශපාලනික අර්බුදයක් ගවේෂණය කරයි. ගෝලීය සම්බාධක, තෙල් හිඟය සහ අභ්‍යන්තර නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාව ආර්ථික බිඳවැටීමකට මුහුණ දෙයි.

Kadaisi Ulaga Por (පරිවර්තනය. The Last World War) යනු 2024 ඉන්දියානු දෙමළ භාෂා විද්‍යා ප්‍රබන්ධ දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි Hiphop Tamizha Aadhi විසින් Hiphop Tamizha Entertainment යටතේ ලියා, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී.

Film එකෙ මුල් ටික කෙටියෙන් කිව්වොත් කීර්තනාගේ පියා තමිල්නාඩුවේ මහඇමතිවරයා.මාමා වන නට්රාජ්ගේ සැලසුම්වලින් ඔහු බලයට එන්නේ.මාමා හා තාත්තාගේ සැලසුම් වලින් කොහොම හරි කීර්තනාව දේශපාලනයට ඇදලා දානවා.මේ කාලයේදී කීර්තනාට පෙම්වතෙක් මුණ ගැහෙනවා.ඔහු තමිල්.කීර්තනා ප්‍රතිපත්ති ගරුක නැගී එන නායිකාවක් වෙනවා.මේ අතරෙදී නට්රාජ්ගේ කලු සල්ලි පිලිබද ප්‍රශ්නයක් මතු වෙනවා.මේ ප්‍රශ්නය යට ගහන්න ඔහු විසින් ගැටලුවක් නිර්මාණය කරනවා.මේ ගැටලුව නිසා ප්‍රන්තයම හමුදා පලනයට හා ආක්‍රමණවලට මුන දෙන්න වෙනවා.ප්‍රාන්තය විනාශ වෙනවා.ඉතිං මේ තමිල්නාඩු බේර ගන්න,මිනිස්සු නිදහස් වෙන්න සංවිධානය වෙලා වැඩ කරන විදිහ මේ film එකෙන් ඉස්සරහට දිග හැරෙනවා.

මේ film එකේ මුල් ටික විතරයි.ඔයාලත් film එක බලලාම ඉන්න කොහොමද කියලා.

Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලීකා සෙව්වන්දි (Cinerulk )
IMDb 6.1 /10 1,215 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

John and the Hole (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils Stay (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Days of Future Past (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Final Destination: Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of the Dead (2021) Sinhala Subtitles
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samshayam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Has Fallen (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published