CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1917 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 23, 2022India106 Min.
Your rating: 0
5.5 2 votes
Kadambari Aajo (2022) | වරදක් නොකල වැරදිකාරී

ඉන්දියාව කිව්වම භාෂා අතින් ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ බටහිර ඉන්දියාව කොල්කටාව ආශ්‍රිතව තියෙන ප්‍රධාන භාශාවක් තමයි බෙංගාලි කියන්නේ.. ඉතින් බෙංගාලි සිනමාව තාම ලංකාවේ වැඩි කතාබහට ලක්වෙන්නේ නෑ. ඒ අතරේ තමයි මට බෙංගාලි එකක් කරන්න හිතුනේ ඒ මොකද ලෝකේ බිහිවන කලාත්මක අතින් ගුණාත්මක අතින් ඉහල චිත්‍රපට තමයි මේ බෙංගාලි සිනමාවට අයිති වෙන්නේ.. මීට කලිනුත් Nagarkirtan, Dracula Sir වගේ ඒවට සබ් දීලත් තියෙනවා.. ඒ වගේ හොඳ නිර්මාණයක් තමයි මේ Kadambari Aajo කියන්නේ.. ලස්සන කලාත්මක නිර්මාණයක් දුක සතුට ආදරය හැමදෙයක්ම තියෙන ප්‍රේමණීය සිනමා නිර්මාණයක්..

Kadambari Aajo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු දර්ශන (Baiscopelk)
IMDb 8.1 /10 522 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Lamborghini: The Man Behind the Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devils Stay (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immortals (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flowers in the Attic (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Spy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fury (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
AlaiPayuthey (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published