CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2822 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 23, 2025India
Your rating: 0
6.7 6 votes
Kesari Veer (2025) | ”සෝම්නාත් වල රැකවලා”

2025 වසරේ එළිදක්වන ළද Kesari Veer කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන historical action චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prince Dhiman විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Suniel Shetty, Vivek Oberoi, Sooraj Pancholi සහ Akanksha Sharma රඟපානවා.

මුලින් මේ චිත්‍රපටය 2025 මැයි 16 වන දින නිකුත් කිරීමට යෝජනා වුණත්, පසුකාලීනව කාලයක් කල් දමලා 2025 මැයි 23 වන දින තිරගත වුණා.

ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

ඉන්දියානු historical action චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 6.1 /10 5,329 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sooraj Pancholi isVeer Hamirji Gohil
Veer Hamirji Gohil
Vivek Oberoi isZafar Khan
Zafar Khan
Aruna Irani isCharan Jagdamba
Charan Jagdamba
Hitu Kanodia isDudhaji Gohil
Dudhaji Gohil

Similar titles

Lake Placid: Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Romeo S3 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badhaai Do (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batla House (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Monkey King 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MCA Middle Class Abbayi (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chasing (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published