CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2893 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 07, 2025India139 Min.
Your rating: 0
8 13 votes
Kingston (2025) | “මහා මුහුදේ ඛේදවාචකය”

 

ඔන්න ගොඩක් අය ආස කරන Crime, Thriller, Horror, Fantasy, Adventure ශානරයේ ෆිලුමක් ගෙනාව.. ඇත්තටම මේක ත්‍රිල් එකේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්..

නිකුත් වෙන්නෙ 2025 මාර්තු 7 වෙනිදා..
ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ GV Prakash Kumar.. පොරගේ ඇක්ටින් නම් ඉතින් ගින්දර තමයි.. ඒවගේම මේක ඔහුගෙ සිනමා දිවියේ 25 වෙනි ෆිල්ම් එක වීමත් විශේෂත්වයක්‌ ❤️ මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ මුහුද සහ ධීවරයෝ වටා.. අනික් ටැමිල් ෆිල්ම් වලට වඩා ඇත්තටම මේකේ පොඩි වෙනසක් දැක්ක..

කතාව සහ අධ්‍යක්ෂණය – Kamal Prakash
ධාවන කාලය – පැය 2යි මිනිත්තු 14යි
භාෂාව – දමිළ

රංගනය

කින්ග්ස්ටන් ලෙසින් GV Prakash
රෝස් ලෙසින් Divyabharathi
සොලමන් ලෙසින් Chetan
ස්ටිෆන් බෝස් ලෙසින් Azhagan Perumal

කතාව පැත්තට ගියොත් එක්තරා ධීවරයෝ පිරිසක් වටා තමයි කතාව යන්නෙ… එයාලට මුහුදු යෑම රජයෙන් තහනම් කරලා තියෙන්නේ.. ඇත්තටම ඒකට හේතුව මුහුදේ සිද්දවෙන අභිරහස් මිනී මැරුම්.. මාළු අල්ලන්න මුහුදට යන හැමෝම ආපහු ගොඩට එන්නෙ මළ මිනී විදියට.. ඒකට හේතුව, එක්තරා කාලයක ඒ ගමේ මිනිස්සු විසින් කරන මිනී මැරුමක්.. ඒ මැරෙන පුද්ගලයා ගමට කරන ශාපයක්.. අනික ගම බේරගන්න ඕන නිසා මේ මිනිය එයාල තැන්පත් කරන්නේ මහ මුහුදේ.. ඒ නිසා මේ හොල්මන් අවතාර සිද්දි සේරම සිද්ද වෙන්නෙ මුහුදේ…

ඒත් මේ කතා මොකුත් විශ්වාස නොකර හිතුවක්කාර “කින්ග්” මුහුදට යනවා එයාගේ යාලුවෝ කට්ටියත් එක්ක.. මෙයාට මුහුදෙදි මුහුණ දෙන්න වෙන සිද්දි නම් ගොඩක් භයානකයි…

ඇත්තටම මේ මුහුදේ වෙන්නෙ මොනවද?
ගමේ අය කරපු මිනී මැරුම මොකක්ද?
කව්ද ගමට ශාප කරන්නේ?

සේරම දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 4.3 /10 274 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maargan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Croods (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan April 23, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published