CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2366 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 13, 2024India144 Min.
Your rating: 0
8.5 6 votes
Kondal (2024) | කුණාටුව

 

මලයාලමේ සිනමාවට සාමාන්‍යයෙන් පසු බිම් වන සුන්දර හරිත පැහැ කඳු වැටි, ගංගා ඇළ දොළ කෙත් වතු වලින් බැහැර වෙලා මේ චිත්‍රපටිය කෙලින්ම මහ මුහුද මැදට ඔබව ගෙන යනවා. එකම අරමුණකට බෝට්ටුවකින් මුහුදට යන විවිධ චරිත ස්වාභාවයන් සහිත ධීවරයින් පිරිසක් සිය ජීවන අරගලයට  එකට මුහුණ දෙනවා. ඒ අතර තුර වෙනත් අරමුණක් සහිත එකෙකුත් මේ බෝට්ටුවෙ ඉන්නවා. විවිධ තත්වයන් යටතේ ඉතා ත්‍රාසජනක ගමනක යෙදෙන මේ පිරිසගේ ඉරණම කුමක් වෙයිද?

අජිත් මාම්පල්ලි රචනා කර අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය බලන්න හේතු උනේ විශේෂයෙන්ම මෙහි ඉන්න මලයාලි නළුවන්ටත් වඩා කන්නඩ නළු රාජ් බී ශෙට්ටි  මොකක්ද මලයාලින් එක්ක කරන්නෙ කියල බලන්න. ඒ සමගම ඇන්ටනි වාගීස්, ශබීර් කලරක්කල්,සරත් සභා වැනි නළුවන් රැසක් මෙහි රඟපානවා. විශිෂ්ඨ කැමරාකරණය ගැන සඳහන් කල යුතු මයි. කුණාටු, සටන් ජවනිකා ඉතා තාත්විකව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. රේටිං අඩු උනත් මග නොහැරියය යුතු චිත්‍රපටයක් බව සහතික කරනවා

Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 5.3 /10 578 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Good Newwz (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Batman Ninja vs. Yakuza League (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Me Before You (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ziam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rautu ka Raaz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Always Comes (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Any Body Can Dance 2 (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan November 7, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published