CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3014 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 13, 2023India112 Min.
Your rating: 0
7 3 votes
Kuttey (2023) | බල්ලන් වැනි මිනිසුන්

කුත්තේ කියන්නේ හින්දියෙන් බල්ලා කියන අර්ථය. විශාල් විසින් 2009දී කමීනේ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. කමීනේ කියන්නේ කාලකණ්නියා වගේ තේරුමක් තියෙන වචනයක්. කමීනේ, කුත්තේ කියන වචන තවත් කෙනෙකුට පරිභව කිරීමේදී ළඟ ළඟ යොදාගන්නා වචන වේ.

අර්ජුන් කපූර්, තාබූ, නසෘදීන් ෂා, රාධිකා මදන්, කොන්කොනා සෙන් ෂර්මා, කුමුද් මිශ්‍රා වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේක ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක් ලෙස වර්ග කරන්න පුළුවන්. බ්ලැක් කොමඩි කියන ශානරයටත් මේ චිත්‍රපටය වෙන් කරන්නත් පුළුවන්. විශාල් භාර්ද්වාජ්ගේ සිනමා කියැවීමට කැමති කෙනෙක්ට මේ චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්.

විශාල් විසින් මෙහි සංගීතය නිපදවා ඇති අතර චිත්‍රපටය නිෂ්පාදනයට මෙන්ම කතාව සඳහා ඔහු දායක වී ඇත. ජනප්‍රිය අධ්‍යක්ෂක ලව් රන්ජන් ද මෙහි නිෂ්පාදනයට දායක වී ඇත.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේක බල්ලන්ගේ කතාවක්, ඒ කිව්වේ බලු ගති තියෙන මිනිස්සුන්ගේ කතාවක්. එකිනෙකා ගැන විශ්වාස තැබිය නොහැකි මිනිසුන්ගේ කතාවක්. වැසිබර රාත්‍රියක සිදුවන මංකොල්ලයකට සහභාගී වන මිනිසුන් කිහිප දෙනෙකුගේ කතාවක්.. ඔවුන් එයට සම්බන්ධ වන්නේ කෙසේද, අවසන් ඉරණම විසඳෙන්නේ කෙසේ ද කියා බැලීමට චිත්‍රපටය නැරඹීමට සිදුවනවා.

Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිත සමරතුංග (සිසියා) (Baiscopelk)
IMDb 6.2 /10 8,165 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Arjun Kapoor isGopal Tiwari
Gopal Tiwari
Tabu isPammi/Poonam Sandhu
Pammi/Poonam Sandhu
Kumud Mishra isPaaji/Vishwapaal Suri
Paaji/Vishwapaal Suri
Radhika Madan isLovely Khobre
Lovely Khobre
Shardul Bhardwaj isDanny/Danish Dandekar
Danny/Danish Dandekar
Naseeruddin Shah isNarayan Khobre
Narayan Khobre
Aasmaan Bhardwaj isRajiv Mishra
Rajiv Mishra

Similar titles

Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Total Dhamaal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
This Is 40 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Police Story (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bodyguard (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjuna Phalguna (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rajakili (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles
Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published