CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Laal Singh Chaddha (2022) | “ආශ්චර්යයන්ගෙන් පිරුණු ජීවිත කතාවක්”

Laal Singh Chaddha (2022) Sinhala Sub
Laal Singh Chaddha (2022) Sinhala Subtitle
Laal Singh Chaddha (2022) Sinhala Subtitles


මේ අවුරුද්දේ රිලීස් වුන අමිර් කාන්ගේ අලුත්ම ෆිල්ම් එකේ සිංහල උපසිරැසි අරගෙන ආවා. නමින් Laal singh chaddha (ලාල් සිං චද්ධා). ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 5.4/10

Release date – August 11, 2022

ඒ වගේම මේ ෆිල්ම් එක,

Directed by – Advait Chandan

Story by – Winston Groom

Based on – Forrent Gump by Winston Groom 

Produced by – Amir khan, Kiran Rao, Jyoti Deshpande, Ajit Andhare

මෙහි රංගනයෙන් දායක වන නළු/ නිළියන් ලෙස,

  • Amir Khan – ලාල් සිං චද්ධා ලෙසත්,
  • Kareena Kapoor Khan –  රූපා ද සූසා ලෙසත්,
  • Mona singh – ලාල් චද්ධාගේ මව ලෙසත්,
  • Naga Chaitanya – බාලා ලෙසත්,
  • Manav Vij – මොහම්මද් හාජී ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට යමු…

මෙය ලාල් සිං චද්ධා නැමති කෝටිපති ව්‍යාපරිකයෙක්ගේ ආශ්චර්යයමත් සිදුවීම් එක්ක ගලාගෙන යන ජීවිත කතාවක්. ලාල් සං චද්ධා තමන්ගේ ජීවිත කතාව විවර කරන්නේ කෝච්චි පෙට්ටියක සිටින පිරිසකටය.

ලාල් සං චද්ධා නැමති පුද්ගලයා ටිකක් මැන්ටල් නැත්නම් යම්කිසි මානසික මට්ටමේ පෙළෙන කෙනෙක්. මේ නිසා මොහුව ගමේ ඉස්කෝලෙට භාරගන්න එම ඉස්කෝලේ විදුහල්පති අකමැති වෙනවා. නමුත් ලාල් සං චද්ධාගේ මව කරන කැප කිරීම දැක පැහැදුන විදුහල්පති තමගේ ඉස්කෝලෙට ලාල් සංව බඳව ගන්නවා. මේ අතරවාරයේ ඔහුට රූපා ව මුණ ගැසෙනවා. එහිදී ඔවුන් හොඳ යාළුවෝ වෙනවා. නමුත් ලාල් සං ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. මේ නිසා ඔහු ඇයට “මාව කසාද බඳිනවාද?” කියා විමසුවත් ඇය එය ප්‍රතිකේෂ්ප කරනවා. 

මේ කාලයේදී රූපාගේ අම්මා ඇයගේ පියාගේ පහර කෑමකින් මිය යනවා. මේ නිසා ලාල්ගේ නිවසේ සේවය කළ රූපාගේ ආච්චි සමඟ ඇය හැදි වැඩෙනවා.

ඉතින් ලාල් සංට, රූපා ව අමතරව හමුවන හොඳම යාළුවන් කවුද?

ලාල් සංගේ ජීවිත කතාව සතුටු දායක අවසානයක් වෙයිද?

ඉතින් තවත් මේ වගේ ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැස සමඟින් නැවත හමුවෙමු….

Comments

Leave a Reply to Abiseth Cancel

November 1, 2022

Bro meka original HD movie ekada? camera copy ekada?

    Cinesubz November 1, 2022

    original bro

November 12, 2022

download ekedi error ekak enawane

    Cinesubz November 12, 2022

    fixed.
    aye balanna dan puluwan