CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
12018 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 09, 2024India150 Min.
Your rating: 0
7.8 8 votes
Lal Salaam (2024) | “ ජලාලී…. ජලාලී…. ”

 

Subaskaran Allirajah ගේ Lyca Productions යටතේ Aishwarya Rajinikanth ගේ තිර රචනය හා අධ්‍යක්ෂණයෙන් රජිනිකාන්ත් ගෞරවණීය රංගනයක් යෙදෙන චිත්‍රපට තමයි මේ ලාල් සලාම්. තෝරගෙන තියෙන තේමාව ආගම හා ක්‍රිඩාව මේවට කොහෝමද දේශපාලනය අත ගහන්නේ. ඒවා බිද දමන්නේ කොහෝමද කියන එකයි. මහලොකු ෆයිට් නෑ මාස් නෑ. රජිනිගේ හොද රංගනයක් බලාගන්න පුලුවන්. අර පරන රජිනිවගේ නෙවෙයි හොදේ . ප්‍රධාන රංගනයට Vishnu Vishal හා Vikranth එකතුවෙනවා. කාලෙකින් සෙන්තිල්ව මේකේ දැකගන ලැබෙනවා. ඒ වගේම කපිල්දේව් පොඩි චරිතයක් කරනවා . මේකේ සංගීතය A. R. Rahman. ඉතින් කැමරාකරණය Vishnu Rangasamy හා සංස්කරණය B. Pravin Baaskar.මෙය පෙබරවාරි 9වෙනිදා ලොවපුරා තිරගත්වෙන්න පටන් ගත්තා.

කතාව පොඩ්ඩක් බලමු

ගමක වාසය කරන මුස්ලිම් හින්දු සාමයට බාදාකරල තම චන්දය ඩැහැගන්නට හදන දේශපාලනය. ක්‍රීඩාව නිසා ඇතිවන ආගම්වාදි කෝළාහල මේක කොහෝම විසදෙයිද ?

Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 4.5 /10 1,473 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vishnu Vishal isThirunavukarasu (Thiru)
Thirunavukarasu (Thiru)
Vikranth isShamsuddin (Shamsu)
Shamsuddin (Shamsu)
Rajinikanth isMoideen Bhai
Moideen Bhai
Nirosha isFathima
Fathima
Senthil isSamikkannu
Samikkannu
Thambi Ramaiah isKathirvelan
Kathirvelan

Similar titles

Billa (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 2nd Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legion of Super-Heroes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 6  – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beast (2022)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Power (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naa Peru Surya Na Illu India (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fury (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published