EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Lookout (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Stefan Colson
Country:United States of America
Year:2025
Subtitle By: අශේන් ගගනක (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageතනියම බිඳ දාන අත්භූත රහස
අපි අද අරගෙන ආවේ අලුත්ම ෆිල්ම් එකක්, Lookout (2025). මේක බැලුවාම ඔයාලාට තේරේවි මේක නිකම්ම නිකම් Horror ෆිල්ම් එකක් නෙවෙයි කියලා! හොඳ Sci-Fi Thriller එකක්.
කතාවේ ප්‍රධාන චරිතේ මෙලිසා (Melissa) කියන කෙල්ල. එයාට එයාගේ ජීවිතේ තිබ්බ අවුල් වලින් මිදිලා, ටිකක් තනියෙන් ඉඳලා නිදහසේ ඉන්න ඕනේ වෙනවා.
ඉතින් එයා යන්නේ කැලෑවක තියෙන, ගිනි නිවන මුර කුටියක (Fire Lookout Tower) රස්සාවකට. මේක ඉතින් හරිම පාළු තැනක්. ඒත්, ටික දවසක් යද්දී මෙලිසාට තේරෙනවා එයා මේ හිතන තරම් තනි වෙලා නැහැ කියලා!
අමුතු සද්ද, අමුතු සිදුවීම්… මේ මුර කුටිය වටේ තියෙන්නේ මොකක්ද? ඒ අද්භූත බලවේග මොනවාද?
තනියම ඉන්න ආව කෙල්ලට ජීවත් වෙන්න සටන් කරන්න වෙනවා! ෆිල්ම් එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ!





