CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1645 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Lost in Starlight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lost in Starlight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 30, 2025KR96 Min.
Your rating: 0
9 1 vote
Lost In Starlight (2025) | “ තරුවේ ආලෝකය අතුරු දහන් වූ කල..”

අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ කතාවක්.අනාගතයේ අභ්‍යවකාශ පසුබිමක දිගු දුරකථන ආදර කතාවක්.
නැන්-යොං කියන ග්‍රහ විද්‍යාඥාවක් සහ ජේ කියන ගායකයෙක් අතර ඇතිවන ආදරය, ග්‍රහ දෙකක අතර දුරකථන මගින් පවත්වාගෙන යන එක තමයි ප්‍රධාන කතාව.කාලය, දුර, සහ තාක්ෂණය ඔවුන්ගේ සම්බන්ධතාවය අභියෝගයකට ලක් කරන අතර, ඔවුන් එකිනෙකා වෙත ආදරය පවත්වාගන්න සටන් කරනවා.
ඉතින් මොවුන් දෙදෙනාට ආදරයෙන් එකට ජීවත් වෙන්න පුළුවන් වෙයිද , මෙයාලගේ ආදරය මැද්දට මොනවාගේ බාධක එයිද

හෑන් ජි-වෝන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ Anime එක, Climax studio සහ Netflix Animation Korea විසින් නිෂ්පාදනය කර තිබෙනවා ආදරය,විද්‍යාව සහ විශ්වයේ නිහතමානීව එකට ගැලපෙන මෙම කතාව IMDb 7.1/10ක් ලබාගත්ත මේ කතාවේ නම තමයි “LOST IN STRAIGHT”

මට තවත් මේ කතාව ඔයාලට කියලා මේ කතාවේ තියන කුතුහලය නැති කරන්න අදහසක් නෑ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු නවෝද්‍ය (Cinerulk )
IMDb 7.1 /10 4,319 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Han Ji-won
Director

Cast

Kim Tae-ri isNan-young (voice)
Nan-young (voice)
Hong Kyung isJe-i (voice)
Je-i (voice)
Sharon Kwon isRosa (voice)
Rosa (voice)
Kang Ku-han isYun-jae (voice)
Yun-jae (voice)
An Young-mi isJi-young (voice)
Ji-young (voice)
Jang Mi isYoung Na-young / Detector (voice)
Young Na-young / Detector (voice)
Yoon Ah-young isDia (voice)
Dia (voice)
Choi Han isManager (voice)
Manager (voice)
David J Robbins isEugene / Jared (voice)
Eugene / Jared (voice)
Lee Myung-hee isDirector / Caregiver (voice)
Director / Caregiver (voice)

Similar titles

Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fall Guy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mickey’s Christmas Carol (Short 1983) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadujeevitham – The Goat Life (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gevi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Forces (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Up (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Place Called Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Sanuka October 9, 2025 Reply

    මේක දෙනකම් තමයි බලන් හිටියේ Thanks Cinesubz❤️

  • Sanuka October 9, 2025 Reply

    Revenge of others කියන කොරියන් series එක දෙන්න පුළුවන්ද? 🥹🥹🙏

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published