CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1753 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2025India106 Min.
Your rating: 0
8.5 6 votes
Lovedale (2025) | ලව්ඩේල් කන්දේ අභිරහස

 

මේ ෆිල්ම් එක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ විනූ ශීදාර් විසින් . ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Rama Shukla විසින්. මීට අමතරව මෙහි Bagio George Meenakshi Aneesh, Benny Joseph, Manesh Kaitharam, Reshma, Johan M Shaji වගේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා

කතාව පැත්තට ගියොත්

ඊෂා කියන්නෙ මොඩල් කෙනෙක් ඉතින් මෙයා මෙයාගෙ යාලුවෙක් උන සැන්ද්‍රලාගෙ ගෙදර යනව දවස් කීපයකට. ඉතින් මේ අතරෙ ඊෂයි මෙයාගෙ යාළුවෝ ටිකයි කතා වෙනව පොටෝ ෂූට් එකකට ලව් ඩේල් කියන කන්දට ට්‍රිප් එකක් විදියට යන්න. ඉතින් මෙයාල ගියාම රෑ නවතින්නෙ මේ කන්ද තියන කැලේ ඇතුලෙ පාලුවට ගිහින් තියෙන ලොකු බංගලාවක. ඉතින් මෙතනින් තමයි මෙයාලට නොසිතූ විදියෙ භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්නේ.

ඉතින් කවුද මේ කට්ටිය? මොකක්ද මේ කන්දෙ තියෙන අභිරහස? බංගලාවෙදි මෙයාලට මොනවද වෙන්නේ? මේ ටික දැන ගනන ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව.

Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චතුර සංදීප (Baiscopelk)
IMDb 5.8 /10 408 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vinu Sridhar
Director

Cast

Similar titles

Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Exodus: Gods and Kings (2014)   Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dog (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parallel (2020) Sinhala Subtitles
Boyka: Undisputed 4 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published