CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Loving Adults (2022) Sinhala Sub
Loving Adults (2022) Sinhala Subtitle
Loving Adults (2022) Sinhala Subtitles

ඉතින් 2022 දී Netflix හරහා නිකුත් උන මේ Loving Adults ෆිල්ම් එක මේ වෙනකොට Imdb දර්ශකේ 6.4 ක ප්‍රේක්ශක මනාපයක් ලැබිලා තියෙනවා.. ඉතින් කතාවට පාදක වෙලා තියෙන්නෙ ගොඩක් මේ දවස් වල අහන්න දකින්න ලැබෙන අනියම් සම්බන්ධ ගැන.. එහෙම සම්බන්ධ තියෙන කෙනෙක් හරි පටන් ගන්න හරි හිතන් ඉන්නවානම් අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න. ඉතින් ප්‍රේක්ශකයො අතර මේ ෆිල්ම් එක ගැන එක එක මත පලවෙලා තියෙනවා මොකද මේකේ ප්ලොට් ට්විස්ට් එකක් තිබ්බාද කියලාත් හිතාගන්න බැරි වෙන සීන් එකක් තමා තිබුණේ බලාගෙන යනකොට ඔයාලට තේරෙයි. දැන් කිව්වොත් ස්පොයිල් වෙන නිසා මේ ලිපියට දාන්නෙ නැතුව ඉන්නම්. එහෙම තැන් සාකච්ඡ් කරන්න පුලුවන් අපේ කමෙන්ට් සෙක්ශන් එකෙ එහෙම තැන් දැක්කොත් දාන්න අමතක කරන්නත් එපා අපිටත් මග ඇරුන තැන් තියෙන්න පුලුවන්නෙ.. කාස්ට් එක ගැන වැඩිය දාන්න යන්නෙ නෑ මොකද අපිට ඩෙන්මාක් කාස්ට් එච්චර හුරු නැති නිසා.. මේකේ 18+ සීන් ටිකක් අඩංගු වෙලා තියෙනවා ඒ නිසා මේක 18+ අයට තමා ගොඩක්ම රෙකමන්ඩ් කරන්න වෙන්නෙ..

ඉතින් හෑල්ල ඇති කතාව පැත්තට හැරුනොත් කතාව පටන් ගන්නෙ හස්බන්ඩ්ගෙ අනියම් සම්බන්ධය වයිෆ් දැනගන්න සීන් එකකින්.. ඒකෙන් පවුල් ජීවීතයට වෙන බලපෑම වගේ දේවල් හොඳට පෙන්නන්න අධ්‍යක්ශක කටයුතු කරලා තියෙනවා.. හස්බන්ඩ්ව මේකෙන් ගලවගන්න වයිෆ් මොකද කරන්නෙ හස්බන්ඩ් මේකෙන් ගැලවෙයිද ඒ ඔක්කොම ප්‍රශ්න බලන ඔයාලට ඉතුරු කරලා අදට මම එහෙනම් සමුගන්නවා.. ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරනවා..

Comments

Leave a Reply to Isuu Cancel

September 17, 2022

Super