EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Lust vs Love ( කාමය සහ ආදරය ) 18+
Lust vs Love ( කාමය සහ ආදරය ) ” මේ කෙටි චිත්රපටිය නිර්මාණය කරන්න ප්රධානම හේතුව, සැමියා බිරිඳ බැඳීමයි.. ඒ බැඳීම අවසානය වෙනකල්ම පිරිසිදුව කරගෙන යමු, පවුල් ජීවිතය සුරක්ෂා කරගමු! “
ඉතින් ඔය මේ කෙටි චිත්රපටියෙම එන දෙබසක් තමයි මම ඔය දාලා තියෙන්නේ.. මේකත් ඉතින් පට්ටම කතාවක් තමයි,
ඉතින් මේ කතාවේ තියෙන්නේ තමන්ට බිරිඳක් ඉද්දි තවත් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන පිරිමියෙක් ගැන තමයි.. ඒක හුඟක් මේ සමාජේ වෙන සිදුවීමක් තමයි.. ඒත් මේ කෙටි චිත්රපටිය ඒකට නියම උත්තරේ දෙනවා..
මේක ගැන මම වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.. අනිවා හැමෝම බලන්න ඒ තරම් පට්ට කතාවක් මේකත්..
Share
Comments

