CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLuther: The Fallen Sun (2023) | ජෝන් ලූතර්
“ජෝන් ලූතර්” කියන්නෙ ලන්ඩන් පොලීසියේ අපරාධ පරීක්ෂකයෙක්. ඉතිං චොදනාවකට වරදකරුවෙක් වීම මත බන්ධනාගාරයට යන්න වෙනවා. මේ අතර ලන්ඩනය පුරාම අමුතු විදිහට මිනිස්සු මරන්න පටන් ගන්නවා. ඇත්තටම මේවා හොදින් සැලසුම් කරලා සිද්ද කරපු මිනීමැරුම්. “ජෝන්”බන්ධනාගාරයට යන්න කලිං මේ මිනිමරුවා අල්ලන්න පරීක්ෂන ආරම්භ කරා විතරයි. “ජෝන්ට” මේ මිනීමරුවා පස්සෙන් පන්නන්න බන්ධනාගාරයෙන් පැනලා යන්නෙ වෙනවා…ඇත්තටම මේ ඝාතන රැල්ල “ජෝන්ට” නවත්වන්න පුලුවන් වෙයිද? මොන හේතුවකටද මෙහෙම මිනිස්සු මරන්නෙ? ඒක චිත්‍රපටිය බලලම හොයාගන්නකෝ!
Share
Links
Comments
April 2, 2023
August 7, 2023











