CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4665 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Maharaja (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maharaja (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 14, 2024India141 Min.
Your rating: 0
9.7 130 votes
Maharaja (2024) | සර් ලක්‍ෂ්මිව හොයලා දෙන්න සර්.

 

මේ චිත්‍රපටය ඔබට නැරඹීමට ඔබට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් හේතු ලෙස ඉදිරිපත් කරන්නට කැමතියි තිර රචනය, විජේසේතුපතිගේ අපරිමිත රංගනය, අන්තර්ගතයේ ඇති සංවේදි හරය. ඉහත රූප වලින් පවා දක්වා ඇති ආකාරයට මෙම සිනමාපටය ඉන්දියාවේ පමණක් නොව විදේශයන්හි පවා ඉතාමත් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන් මෙන්ම ආදායම් වාර්තාවන්ද තබමින් ජයග්‍රාහී ගමනක් යෑමට සමත් වුනා. සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව වචන කිහිපයක් පැවසුවහොත් මෙය No Heroine, No Romance, No Unwanted Songs යන මැයෙන් නිර්මාණය වූවක්. ඒ වගේම ” මක්කල් සෙල්වන් විජේ සේතුපති” මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා. මේ ඔහුගේ සිනමා දිවියේ 50 වන සිනමාපටය. විජේ සේතුපති ගැන දමිළ සිනමා රසිකයින්ට මා අමුතුවෙන් විස්තර කලයුතු නෑ. මීට අප අඩවියේම ඔහු රංගනයේ යෙදුනු සිනමාපට සඳහා උපසිරැසි නිර්මාණය කර ඉදිරිපත් කිරීමේදි ඔහුගේ හැකියාවන් දක්‍ෂතාවයන් පිළිබඳ මා මෙන්ම අපගේ අනෙකුත් සහෝදර උපසිරැසිකරුවන් පවා ලිපි වලින් සටහන් තබා ඇති. ඔහුගේ රංගන දිවිය තුල පවා ලොකු වෙනසක් ඇතිකරමින් නිකුත් වූ ඉතාමත් පහසුවෙන්ම BlockBuster ලේබලය අලවාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින් නැරඹීමට ඔබටත් අවස්ථාව…..

ක්‍රමානුකූල නොමැති තිර රචනය විශිෂ්ට සිනමා රසවින්දනයක් ලබාදෙනු ඇත….
அன்புள்ள திரு.விஜய் சேதுபதி அவர்களே,
உங்கள் 50வது படத்திற்கு எங்களின்
அன்பான வாழ்த்துக்கள்!
(ආදරණීය විජේ විජේසේතුපති ඔබගේ 50 වන සිනමාපටය වෙනුවෙන් අපගේ උණුසුම් සුභපැතුම්!)

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” (Baiscope)
IMDb 8.6 /10 3,924 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Natarajan Subramaniam isInspector S. Varadharajan
Inspector S. Varadharajan
Abhirami isKokila
Kokila
Aruldoss isSI R. K. Perumalsamy
SI R. K. Perumalsamy
Munishkanth isConstable Kuzhandhaivelu
Constable Kuzhandhaivelu
Singampuli isNallasivam
Nallasivam
Bharathiraja isGopal Thatha
Gopal Thatha

Similar titles

Megamind (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttram 23 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost in the Shell (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: The Flashpoint Paradox (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Secret Headquarters (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CID Ramachandran Retd SI (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roudhra Rupaya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chalk Line (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shyamila July 21, 2024 Reply

    It is a sad story

  • Nuwan August 1, 2024 Reply

    ❤️❤️❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published