CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2485 Views

  • Player 01 [No Ads - CS Player]
Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2016United Kingdom
Your rating: 0
9.7 7 votes
Maigret’s Dead Man (2016) | මියැදුනු මිනිසා

පැරිස්නුවර සිට බොහෝ ඈත ගම්මානයක ධනවත් ගොවිපලවල්වල මංකොල්ල කෑම් සහ මිනීමැරුම් වාර්තාවෙනවා. මේ ගැන හොයන්න පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ සහය පතනවා. නමුත් මේ අතරෙම පැරීසියේ වීදී ඔස්සේ දාමරිකයන් කිහිප දෙනෙක්ගෙන් බේරෙමින් පළායන පුද්ගලයෙකුගෙන් මිග්‍රේට්ට ඇමතුමක් ලැබෙනවා. ඔහුගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහු මිග්‍රේට්ගේන් ආයාචනය කරනවා. ඔහුගේ නෝනා මිග්‍රේට්ව දන්නා බවත් පවසනවා. නමුත් මිග්‍රේට්ට එවැනි මතකයක් නැහැ. මිග්‍රේට් අනෙක් වැඩ පසෙකින් තබා මොහු පිටුපස හඹායනවා. නමුත් ඒ වනවිටත් දාමරිකයෝ ක්‍රියාත්මක වෙලා. මිග්‍රේට්ට හමුවෙන්නේ ඔහුගේ මළ සිරුරයි. මොහු කවුද? ඒ අස්සේ ගොවිපලවල් මංකොල්ල කන්නේ කවුද? ෆිලුම බලලම මේ ටික හොයාගන්නකෝ. කලින් කතා වගේම මේකත් බොහෝම කුතුහලයෙන් බලන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලුශාන් කුරුප්පු (LUSH) (Baiscopelk)
IMDb 7.1 /10 7,007 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Water Man (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි
The Devil’s Child (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batla House (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wander (2020) With Sinhala Subtitles
Pada (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vellam 2021 Sinhala Subtitles | Watch Online
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Three – 1666 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men Origins: Wolverine (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • k.m.darshitha April 21, 2023 Reply

    great one.

  • vihanga July 22, 2023 Reply

    meke sinhala sub eka denna barida

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published