CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMalum (2023) | තාත්තාට මොකක්ද උනේ
මේ පාර අරන් ආවෙ මං ආසම ශාරනයක් වෙන Horror ශාරනයට අයත් චිත්‍රපටයක්….මේක 5.2 / 10 ක IMDB අගයක් අරන් තියෙනවා මුලින්ම කියන්න ඕනෙ මේකෙ ලේ වැගිරීම් කොටස් කිහිපයක්ම තියෙනවා…. ඒ නිසා මේක පොඩි දේටත් බය වෙන අය බලනවනම් පරිස්සමෙන් හොදේ …. මේක 2023 මැයි මාසෙ තමයි රිලීස් උනේ මේක මුල ඉඳන් හරි අවදානෙන් බැලුවොත් තේරෙයි අවසානය ගැලපෙන විදිහ නැතිනම් පොඩ්ඩක් ඔලුව අව්ල් වෙයි ඈ…
එහෙනන් කතාව පැත්තට යමු….
මේ කතාව පටන් ගන්නෙ එක්තරා ඇමෙරිකාවෙ සිර මැදිරියක ඉඳන් මේ සිර මැදිරියෙ ඉන්නවා පොලිස් නිලදාරින් කිහිප දෙනෙක් මෙයාලා හොඳම යාලුවො දවසක් මෙයාලා අතරින් කෙනෙක් එයාගෙම යාලුවොන්ට වෙඩි තියන්න ගන්නවා එහෙම වෙන්නෙ ඇයි මොකටද කියලා කාටවත් හිතාගන්න බෑ අන්තිමට එයත් දිවි නසාගන්නවා
ඊට අවුරුද්දකට පස්සෙ ඒ සිර මැදිරියටම ඒ මිනීමරු පොලිස් නිලධාරියගෙ දුව සේවයට බැඳෙනවා පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට එයාගෙ අරමුණ තාත්තාට මොකක්ද උනේ කියලා දැනගන්න එකයි අපි බලමු එයාට දැනගන්න ලැබෙයිද එයාගෙ තාත්තාට මොකද උනේ කියලා එයාට එන බාදා මොනවද එයා ඒවා පස්සෙන් ගිහින් මේ ගේම් එක දිනන්නෙ කොහොමද කියලා අපි බලමු…




