CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8236 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Manor of Darkness (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Manor of Darkness (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2025USA82 Min.
Your rating: 0
7.8 4 votes
Manor of Darkness (2025) | “ ආයෙත් හිටපු තැනටම ”

 

Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Blake Ridder. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Mirella Camillo, Stacey Edward Harris, Louis James ඇතුළු ශිල්පීන් පිරිසක්.

කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් විවිධ විවිධ හේතු නිසා සල්ලි අවශ්‍යතාව ආපු 4 දෙනෙක් කණ්ඩායමක් හදාගන්නවා. මේ කණ්ඩායමේ ඉන්නේ ලෝරා, ක්‍රිස්, ලීසා සහ ඇන්ඩි. ලෝරා සහ ක්‍රිස් කියන්නේ සහෝදර සහෝදරියෝ. එතකොට ලීසා කියන්නේ ක්‍රිස්ගේ පෙම්වතිය. කොහොමහරි කට්ටිය එක මන්දිරයකට යන්නේ නැතිවුණා කියන පවුම් මිලියන 2ට ආසන්න ආභරණ හොයන්නත් එක්කම. කොහොමහරි මන්දිරයට ගියාට පස්සේ ඒකේ අයිතිකාරයා වෙන ලූකස් ඇවිත් කට්ටියත් එක්ක කතා කර කර ඉන්නකොට එකපාරටම පිහියක් අරන් ලෝරාට අනිනවා. ඊටපස්සේ ක්‍රිස්ගේ බෙල්ල කපනවා. ඔහොම හතර දෙනාවම මරනවා. එතකොටම ලෝරා ආයෙත් කට්ටීයත් එක්කම මන්දිරේ දොර ලඟින් මතුවෙනවා. හරියට මුලින් ආපු විදිහටම.

මොකක්ද ඒ වුණේ? කොහොමද වුණේ? කියලා බලන්න ඕන නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

එහෙනම් ඔයාලම බලන්නකෝ.

Manor of Darkness (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 4.4 /10 67 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Blake Ridder
Director

Cast

Similar titles

Frozen: The Hit Broadway Musical (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stopmotion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
That’s My Boy (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: Retaliation (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elevator Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sattam En Kaiyil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published