CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3561 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 19, 2013India145 Min.
Your rating: 0
10 3 votes
Maryan (2013) | ත්‍රස්ත්‍රවාදය පරදා ආදරය සොයා

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ භාරත් භාලා. ඒ වගේම සංගීතයනම් ඉතිං Raanjhanaa එකේ වගේම ඒ.ආර්.රහුමන් තමයි කරල තියෙන්නේ. ඒක නිසා සිංදු වලටත් සම්පූර්ණයෙන්ම උපසිරැසි යොදලයි තියෙන්නේ. අන්තර්ජාලයේ කියවෙන විදිහටනම් මේ චිත්‍රපටිය එලිදැක්විලා තියෙන්නේ මේ අවුරුද්දේ ජූලි 18 වෙනිදා. එලිදක්වලා තියෙන්නෙත් ශ්‍රී ලංකාවෙමයි. ඒක නිසා ඔන්න ලංකාවේ අංක එකේ එන්ටර්ටේනිමන්ට් වෙබ් අඩවියෙන් මුලින්ම මේක දෙනවා :v තාමත් UK වල, අයර්ලන්තයේ සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වල මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය වෙනවා. ඒ වගේම මෙච්චර කලක් දැකපු දමිල චිත්‍රපටි වලට වඩා වෙනස් අයුරකින් තියෙන චිත්‍රපටියක් විදිහට සලකන්නත් පුලුවන්. ඒ වගේම අයර්ලන්තයේ සහ UK වල දවස් පහක් ඇතුලත චිත්‍රපටිය පෙන්නලා බොක්ස් ඔෆීස් වාර්තාවක් තියල තියෙනවා මේ චිත්‍රපටිය. ඒ ඒ දවස් පහ ඇතුලත ඒ රටවල් දෙකේ හොයපු වැඩිම මුදල් කන්දරාව නිසා 😀 .මේ චිත්‍රපටිය ඇත්තටම සත්‍ය කතාවක් වටා දිවයන්නක්.

හරි එහෙනම් අද චිත්‍රපටියේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මරියාන් කියන්නේ ධීවරයෙක්. පොඩිකාලෙදි එයාගෙ තාත්තා මුහුදු ගිහින් යම් අනතුරක් නිසා මිය ගිහින්. අම්මා විතරයි ඉන්නේ. තාත්තා නැතිවුන දවසෙ ඉදන් අම්මගෙ අනට කීකරු වෙන්නෙ නෑ. ඉතිං ගොඩක් අය මරියාන්ව හදුන්වන්නේ මුදුදේ රජ්ජුරුවෝ කියලා. මර්යාන්ට කැමැත්තෙන් ඉන්න ගෑණු ලමයෙක් ඉන්නවා පනිමාලර් කියලා. පිස්සු වැටිලා ඉන්නේ මරියාන් ගැන. ඒත් මේ පනිමාලර්ව කසාද බඳින්න තික්කුරුෂි කියල කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ පනිමාලර්ගේ තාත්තා ණයට සල්ලි වගයක් තික්කුරුෂිගෙන් අරගෙන තියෙන නිසා. ඉතින් කරන්න දෙයක් නැතිම නිසා මරියාන් වෙන රටක රැකියාවක් කරන්න තීරණය කරනවා. අවුරුදු දෙකක් රැකියාව කරන්න ලිපිගොනු අත්සන් කරනවා. ඒත් මෙයා යන්න කලිං මෙයාගෙ අවුරුද්දක වැටුප මුලින්ම ලබාගෙන තිරුක්ෂිගෙන් ලබාගෙන තියෙන ණය මුදල ගෙවල දානවා. ඒ මොකද පනිමාලර්ට නිදහසේ ඉන්න දෙන්න ඕන නිසා මරියාන් නැති අතරතුර. කොහොම හරි ඉතිං මුල් අවුරුද්දේ පිනට වැඩ කරලා, දෙවෙනි අවුරුද්දේ සල්ලි ටිකක් හොයාගෙන මරියාන් එයාගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක තමන්ගෙ ගමට එන්න පටං ගන්නවා. ඒ පනිමාලර් තමන්ගේ බිරිද කරගැනීමට තියෙන ආශාව නිසාවෙන්. ඉතිං ඔහොම එද්දී යම් ත්‍රස්ථවාදී කල්ලියකට මෙයාලා අහුවෙනවා. ත්‍රස්ථවාදීන් මෙයාලව පැහැරගෙන යනවා. නොකා නොබී ඉන්න තරම් දස වද දෙනවා. ඉතින් මරියාන්ට දැන් ඕන එකම දේ තමන්ගේ පෙම්වතිය හම්බවෙන්නයි. ඉතින් එතන ඉදන් මෙයා මොකද කරන්නේ?! ත්‍රස්තවාදීන් යන්න දෙයිද?! නැත්නම් කොහෙහාම යයිද?! තික්කුරුෂිගෙන් පනිමාලර්ට මොනව වෙයිද?! මරියාන්ගේ ජීවිතයට මොනව වෙයිද කියන එක බලන්න වෙන්නේ ඔයාලටම තමයි.

Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maryan (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චලිදු දේශන් (කිනා) (Baiscopelk)
IMDb 7.1 /10 3,445 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Bharat Bala
Director

Cast

Similar titles

Escape from the 21st Century (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Genius (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidhi Nadhiye (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rudraksh (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published