CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2443 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mehbooba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mehbooba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 11, 2018India152 Min.
Your rating: 0
10 4 votes
Mehbooba (2018) | සතුරු රටවල් මිතුරු කළ සංග්‍රාම භූමියේ ආදරය

රෝශන් කියන්නේ ඉන්දියාවේ කොල්ලෙක්…
අෆ්‍රීන් කියන්නේ පාකිස්තානයේ කෙල්ලෙක්…
අහම්බයක් නෙමෙයි,
ආත්ම ගාණක් පතාගෙන ආපු සංසාරගත ප්‍රේමයක්…
මේ තමා Mehbooba හි කතා සාරාංශය.
ආදරය වෙනුවෙන් සිය දිවි නසාගන්න ප්‍රේමවන්තයෝ ඉන්න ලෝකයක මේ දෙන්නා තමන්ගේ රටවල් දෙකටම ආදරයේ බලය පෙන්නුවා!
ආදරය දේශ සීමා වලින් කොටු කරන්න බැරි විත්තිය ඔප්පු කළා.
කොල්ලා දෙමළ..
කෙල්ල මුස්ලිම්..
ඒත් ආදරයට ආගම ප්‍රශ්නයක්ද? ජාතිය බේදයක්ද?
ආගම වෙනුවෙන් කුලල් කාගන්න මිනිස්සු ඉන්න සමාජයක
මේ දෙන්නා ආදරය පැතිරුවා.
ලොකු ලොකු බජට් නෑ!
අඩි හයක් විසිවෙන ෆයිට් නෑ!
බ්ලොක්බස්ටර්, සුපර් හිට් වුණේ නෑ!
ඒත් හැම ප්‍රේක්ෂකයගේම හිතේ ලස්සන මතකයත් ඉතුරු කළා..
සිනමා සිත්තමක් වෙනුවෙන් හැමකෙනාගෙන්ම කඳුළක් හොරකම් කළා..

නාගාගේ NTRලගේ ෆිල්ම් විතරද බලන්නේ?
කමක් නෑ. කියනවට මේක බලමු.
අඩි හයේ ෆයිට් සීන් නැත්නම් සාංකාව වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.
තෙළිඟු ෆිල්ම් නයාට අඳුකොළ වගේද?
කමක් නෑ. කියනවට මේක බලමු.

IMDb මීටරය 6.5ට කරකවපු
ඉන්දියානු සෝෂල් මීඩියා අවකාශය ඇතුළේ ප්‍රේම කතිකාවතකට මුල පුරපු
ඉන්දියාවේ සුන්දරම පැත්තක ෂූට් කරපු
2018 වසරේ මුල බාගයේ සිනමා තිරයට ආපු
ලස්සන ආදර කතාවක්!

වැඩි විස්තර කියන්න ඕනේ නැහැ.
ආදරය වෙනුවෙන් හෝරා දෙකක් වෙන් කරගන්න.
චිත්‍රපටය බලනකොට තේරේවි ඒ ඇයි කියලා…
එන්න, මේ ප්‍රේමයේ හෝරාවයි!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිනු වීරක්කොඩි (Baiscopelk)
IMDb 4.6 /10 349 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lego Batman: The Movie – DC Super Heroes Unite (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Brainiac Attacks (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uunchai (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anel Meley Pani Thuli (2022) | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Adaar Love (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raju Gadu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Talvar (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published