CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4419 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India154 Min.
Your rating: 0
6.6 18 votes
Michael (2023) | “මයිකල්”

2023 පෙබරවාරි 03 වෙනිදා නිකුත් උන මේ ෆිලුම නිකුත් උනේ Tamil, Telugu කියන භාෂා දෙකෙන්.. ඔරිජිනල් එක tamil නිසා සබ් කරේ tamil එකට 😁♥️ එතකොට මේක අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට ❤️ හැමෝම ආස කරන නළුවෙක් ඉන්නවා Vijay Sethupathi ❤️🔥

එයාගේ රංගනයත් බලන්නකෝ කොහොමද කියලා 😛❤️ එතකොට KGF Chapter 2 එකේ රොකී බායිගේ ලගින්ම හිටපු Lakki Lakshman මතක ඇතිනේ හැමෝටම.. එයත් මේකේ අපේ වීරයා මයිකල් එක්ක ඉන්නවා 🤩

ඉතුරු සේරම විස්තර පහලින් දාන්නම් 🤞

Directed by Ranjit Jeyakodi
Written by Ranjit Jeyakodi
Music by Sam C. S.
Release date – 3 February 2023
Running time – 155 minutes
Box office – ₹16.84−19.37 crore

Cast

Sundeep Kishan as Michael
Vijay Sethupathi as Michael’s caretaker
Gautham Vasudev Menon as Gurunath
Divyansha Kaushik as Theera
Raj Tirandasu as Michael’s Friend
Varun Sandesh as Amarnath
Varalaxmi Sarathkumar as Kannamma, Michael’s caretaker’s wife
Anasuya Bharadwaj as Charulatha

විස්තරේ පොඩ්ඩක් කියන්නම් ✌️

මට මේක බලන කොට KGF Chapter 1 එකත් සමහර තැන් වලදී මතක් උනා..ඒත් කොහොම හරි මේක ඒ කතාව නම් නෙවෙයි.. වෙනස්ම කතාවක් 😁

1980 බොම්බේ නගරේ පාලනය කරන ගුරුනාත් කියන මැරයා වටා තමයි කතාව යන්නේ.. මෙයාව දෙවතාවක් මරණයෙන් බේරාගන්නවා කෙනෙක්..ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ වීරයා මයිකල් 😍❤️මයිකල් මේ නිසා ගුරුනාත්ගේ හිත දිනාගන එයා ගාව වැඩට යනවා.. ඔන්න එතකොට තමයි ගුරුනාත් මයිකල්ට වැඩේ බාර දෙන්නෙ.. ඒ එයාව මරන්න හදපු කෙනා කව්ද කියලා හොයාගන්න කියලා.. ඔහොම හොයාගෙන යනකොට අන්තිමට මේක පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ගුරුනාත්ගේ පුතා.. එයා තාත්තාගේ තැන අරගන්න එයාව මරන්න හදල තියෙන්නේ 😐

මං මේ කිව්වේ පොඩ්ඩයි… ඒක නෙවෙයි ලොකුම කතාව.. ඒක වෙනයි ඇ 😁❤️

මෙතනින් එහාට මං මොකුත්ම කියන්නේ නෑ ඔයාලටම මේ සුපිරි ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 😊❤️

Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 5.8 /10 722 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vijay Sethupathi isMichael's Caretaker (Special Appearance)
Michael's Caretaker (Special Appearance)
Deepshikha isMichael's Mother
Michael's Mother

Similar titles

Lakshya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ajagajantharam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman & Robin (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tron (1982) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Land (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Deer Hunter (1978) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published