CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3791 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Mickey Virus (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mickey Virus (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 25, 2013India135 Min.
Your rating: 0
5.7 6 votes
Mickey Virus (2013) | ආදරය කියන්නේ බොහොම භයානක වෛරසයක්..

හින්දි ෆිල්ම් බලන්න කැමති සෙට් එකට ඔන්න නියම ෆිල්ම් එකක් අරන් ආවා.පසුගිය ඔක්තෝම්බර් 25 වැනිදා නිකුත් වූ මේ ෆිල්ම් ඒක Comedy | Thriller වර්ග වලට තමයි දාලා තියෙන්නේ.මේකේ ඉන්න නළු නිළි යුවල නම් වැඩිය ප්‍රසිද්ධ අය නෙමේ.අධ්‍යක්‍ෂණ දායකත්වය Saurabh Varma ගෙන් තමයි.

කතාව ගැන සදහනක් කරනවා නම්,මිකී අරෝරා කියන්නේ පරිඝණක දත්ත හොරකම් කිරීම (හැක් කිරීම) සම්බන්ධයෙන් පට්ට වැඩ කාරයෙක් ඔන්න.කරන්නෙම වංචනික වැඩ තමයි.නමුත් වැඩ දන්නවා උනාට මනුස්සයා හරිම කම්මැලියා.මහන්සි වෙලා වැඩ කරන්න කැමතිම නැහැ.එයාගේ යාළුවො සෙට් එක තමයි සාළු ශර්මා(චට්නි),මන්ජෝත් ගිල්(ෆ්ලොපි) සහ පැන්චෝ.මෙයාලත් හැකර් සංගමයේ සාමාජිකයෝ තමයි,මෙයාලටම කියලා මහාචාර්‍ය කෙනෙකෙකුත් ඉන්නවා ඕන්.එයා තමයි මේ සෙට් එකට ගුරුහරුකම් දෙන්නේ.මිකීගේ අම්මා එයාව බඩු ගෙන්න කියලා මාර්කට් එකට යවනවා.එතැනදී මිකීට ලස්සණ ගැහැණු ළමයෙන් මුරිච්චි වෙනවයි කියන්නේ.ආසාවේ බැහැ.මිකී ඒ ගැටිස්සිට පිස්සු වැටෙනවා.ඉතිං ඒ ආදර අන්දරය ඒ පැත්තෙන් යන අතරේ පොලිසියට අපරාධයක සුල මුල හොයා ගන්න හැකර් කෙනෙක් අවශ්‍ය වෙනවා.මේකට අහුවෙන්නෙත් මිකියව තමයි.

මොකක්ද මේ අපරාධය??දිල්ලිව වල තැන තැන අවස්ථා කිහිපයකදී විෂ කවන ලද සයනයිඩ් තියෙන කටු වලින් ඇනලා හැකර්ලා හතර දෙනෙක් මරලා දාලා තියෙනවා.මේක බ්‍රම් කල්ලියේ වැඩක් කියලා තමයි පොලිසිය හිතන්නේ.එක රාත්‍රියක මිකීගෙන් කෙල්ල මිකීගෙන් උදව්වක් ඉල්ලනවා.එයාගේ අතින් වැරදිලා සල්ලි වගයක් වෙන ගිණුමකට වැටිලා කියලා.ඉතිං මිකී කෙල්ලගේ හිත දිනාගන්නත් එක්ක ඒක නැවත හරි ගස්සල දෙනවා,මොකද මිකියා වැඩකාරයනේ.එදා රාතී‍්‍රයේ මිකී කෙල්ල එක්ක ගත කරනවා.පසුදා උදේම පොලිසියට වාර්තා කරන්න තිබුණ නිසා මිකී එනවා.පොලිස් ලොක්කා තමයි සිද්ධාන්ත් කියන්නේ.පස්සේ මිකී දැනගන්නවා කලින් හැකර්ලා මරලා දාලා තිබ්බ විදියටම කෙල්ලවත් මරලා දාලා කියලා.අන්තිමට මිකීව කෝටි 100 ක වංචාවකට වගේම,මිනීමැරුමකටත් අහු වෙන්න යනවා.මිකීට මේ මුහුණ දෙන්න උන සිද්ධීන් ඔක්කොම කලින් සැලසුම් කරලා තියෙන්නේ,එයාගේ ලස්සණ කෙල්ල පවා.කොහොමද වැඩේ?

මේ ෆිල්ම් ඒකෙ අවසානය ගැන නම් කලින් හිතා ගන්න බැහැ…කවුද මේ බ්‍රම් කල්ලිය කියන්නේ?? සිද්ධාන්ත් මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ?කෙල්ලව මැරුවේ කවුද??

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර චතුරංග (Baiscopelk)
IMDb 6.1 /10 2,785 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Manish Paul isMickey Virus
Mickey Virus
Puja Gupta isChutney
Chutney
Manish Chaudhary isACP Siddhanth Chauhan
ACP Siddhanth Chauhan
Varun Badola isInspector Bhalla
Inspector Bhalla
Elli Avram isKamayani George
Kamayani George

Similar titles

Sin tetas no hay paraíso (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Little Hearts (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Dil De Chuke Sanam (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dharala Prabhu (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cars 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published