CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1986 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 18, 2019India150 Min.
Your rating: 0
10 3 votes
Mikhael (2019) | “සහෝදර ප්‍රේමය රැකගත් මිනිස් වෙස් ගත් ආරක්ෂක දේවදූතයා”

 

“පශ්චාත්තාප වෙලා (පසුතැවිලා) පවට සමාව දෙන්න.. මං දෙවියෙක් නෙවෙයි..”

“පාපය ගෙවෙන්නේ.. මරණයෙන්..”

“මං.. මිකායිල්..!”

ජෝර්ජ් පීටර් කියන්නේ කේරලයේ රන් ජාවාරමේ ඉන්න කෙනෙක්. එයයි එයාගේ රියදුරුයි දෙන්නම අභිරහස් විදිහට මිය යනවා. ACP කෙනෙක් වෙච්ච මුහම්මද් ඊසා හා CI ඉසාක් ජෝන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී ඒ මිනීමරුවාගේ යැයි සැලකෙන සැත්කම් පිහියක් හොයාගෙන ඒ පිහිය ගත්තේ කොහෙන්ද කියලා පරීක්ෂණ පවත්වනවා. ඒ මොහොතේදී මයිකල් කියන කෙනෙක් ගැන තොරතුරු හොයන්න ගන්නවා..

මේ මයිකල් කියන්නේ කවුද?
ඇයි එයාව හොයන්නේ?
කවුද මේ මාර්කෝ කියන්නේ?
මොනවයින් මොනවා වෙයිද?

මේවට උත්තර දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

සබ ගන්න ඕනේ කට්ටිය කතාව කියවලා ඩවුන්ලෝඩ් කරන්නකෝ. වැඩිපුර දැනගන්න ඕනේ කට්ටියට වැඩි විස්තරයක් දෙන්නම් මේ විදිහට.

හනිෆ් අදෙනි කිව්වම කවුරුත් නොදන්නා කෙනෙක් නැති තරමි. මේ දවස්වල තිරගත වෙන “මාර්කෝ“චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා වෙන්නේ එයාම තමා. ඉතින් කට්ටිය මේ “මාර්කෝ” කියන නම ඇහුනු ගමන්ම Marco ෆිල්ම් එකේ චරිතයනේ මතක් වෙන්නේ.. ඒත් ඔයාලා හැමෝම විශ්වාස කරනවද මේ නමින්ම චරිතයක් ඉන්න තවත් චිත්‍රපටයක් තියෙනවා කියලා? එහෙනම් අද සිනෙරු සයිට් එකට ගේන්න හදන්නේ අන්න ඒ චිත්‍රපටය. මේක කාලෙකට කලින් TV එකෙත් ගියපු එකක්. (චැනල් එක මතක නෑ..)

මේ ෆිල්ම් එකේ නම Mikhael: Guradian Angel.. 2019 ජනවාරි 18, ඒ කියන්නේ මීට අවුරුදු 6කට කලින් නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව හනිෆ් අදෙනිගෙන්. සංගීතය ගොපි සුන්දර්ගෙන්. නිෂ්පාදනය ඇන්ටෝ ජෝසෆ්ගෙන්. නිෂ්පාදන ආයතනය වෙන්නේ Anto joseph Film company එක. තිර කාලය විනාඩි 150ක්. (පැය 2 විනාඩි 27)

රංගනයෙන් නිවින් පෝලි, උන්නී මුකුන්දන්, සිද්ධිකි, සුරාජ් වෙන්ජාරමුඩු වගේ අය වගේම:

මංජිමා මෝහන් නවනි දේවානන්ද් (දිලිෂ් පෝතාන්ගේ රයිෆල් ක්ලබ්) වී. ජයප්‍රකාශ් සුදේව් නායර් අශෝකන් ශාන්ති ක්‍රිෂ්ණා කේපීඒසී ලලිතා J. D. චක්‍රවර්ති බයිජු විෂ්ණු ප්‍රේම්කුමාර් කලාභවන් ෂාජෝන් බාබු ඇන්ටනි කිෂෝර් සිජෝයි වර්ගිස් V. K. ප්‍රකාශ් බාලාජි ශර්මා අමල් ෂා ගෝවින්ද් ක්‍රිෂ්ණා නීතා ප්‍රොමි රෙබා මොනිකා ජෝන් යන අයත් රංගනයෙන් දායක වෙනවා.

විශේෂයෙන් මේ චිත්‍රපටයේ ඉන්න උන්නී මුකුන්දන් (මාර්කෝ පීටර්) හා සිද්ධිකි (ජෝර්ජ් පීටර්) කියන නළුවෝ දෙන්නම මාර්කෝ කියන චිත්‍රපටයේ ඉදියත් මයිකල් හා මාර්කෝ චිත්‍රපටි දෙක අතර කිසිම අයුරකින් කෙලින් සම්බන්ධයක් නෑ. ඒක මෙන්න මේකෙන් පැහැදිලි වෙනවා.

“The film is a standalone spinoff of the 2019 film Mikhael, though both films are not directly connected with each other, but only has some of the characters from Mikhael in a different setting.” – Wikipedia, Mikhael (2019)

රේටින් ගත්තොත් IMDB අගය 5/10කුත්, ගූගල් පරිශීලක අගය 71% කුත් තියෙනවා

Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඕෂද එරංග (Cinerulk )
IMDb 5 /10 1,843 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Haneef Adeni
Director

Cast

Nivin Pauly isDr. Michael John
Dr. Michael John
Navani Devanand isJennifer
Jennifer "Jenny" John
Siddique isGeorge Peter
George Peter
J. D. Chakravarthi isMuhammad Easa
Muhammad Easa
Ashokan isAntony
Antony
Unni Mukundan isMarco Jr.
Marco Jr.
Amal Shah isJerard
Jerard "Jerry" Peter

Similar titles

The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kho Kho (2021) Sinhala Subtitles
The Super Mario Bros. Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Undisputed II: Last Man Standing (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Keeping Up with the Joneses (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Thekkan Thallu Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eraser: Reborn (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Predator 2 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Act of Valor (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Death in the Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published