CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3760 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 04, 2022India129 Min.
Your rating: 0
8.8 9 votes
Mili (2022) | මිලී

මේක 2019 නිකුත් උන Helan කියන මලයාලම් චිත්‍රපටයේ, හින්දි ප්‍රතිනිර්මාණයක් කිව්වොත් හරි… හරිම ලස්සන කතාවක් තියෙන්නේ.. මේක අයත් වෙන්නෙ Survival Thriller කියන Category එකට.. Thriller විතරක්ම නෙවෙයි ඇ ලස්සන ආදර කතාවකුත් තියෙනව! මේ චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2022 නොවැම්බර් 04 වෙනිදා…විනාඩි 127ක් පුරා දිවයන මේ චිත්‍රපටයේ IMBD අගය 7.4ක් වගේ අගයක් ලබා ගෙන තියෙනවා..මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mathukutti Xavier නම් අධ්‍යක්ෂකවරයා..මේකේ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ සුරූපී Janhvi Kapoor.. එතකොට උප ප්‍රධාන චරිත සදහා දායකත්වය ලබා දීල තියෙන්නේ Sunny Kaishal, Manoj Pahwa වැනි හින්දි සිනමාවේ අපිට මුණගැහෙ නළුවන්…

කතාව පොඩ්ඩක් කියන්නම්..

මිලී කියන ගැහැණු ළමයා එයාගේ තාත්තා එක්ක තමයි ජිවත් වෙන්නෙ.. ඒ වගේම එයා කැනඩාවලට යන බලාපොරොත්තුවෙන් ඉන්නේ.. ඒ වගේම මිලීට සමීර් කියලා ආදරවන්තකුත් ඉන්නව.. හැබැයි මුලදී නම් මේක තාත්තා දන්නෙ නෑ… අපේ ප්‍රධාන චරිතේ මිලී වැඩ කරන්නේ කෑම ඩිලිවරි කරන කඩේක..මිලී තමන්ගේ ආදරවන්තය ගැන තාත්තට කියන්න අවස්ථාවක් එනකම් බලාගෙන හිටියත්,දවසක් හදිස්සියේම වෙන සිද්දියක් නිසා තාත්තා එයාගේ ආදරේ ගැන දැනගෙන මිලී එක්ක කතා නොකර ඉන්නව.. මිලී ඒ දුකට දවසක් වැඩ කරන තැන රෑ 12 වෙනකම් ඉන්නවා.. ඔහොම ඉන්නකොට තමයි බඩු වගයක් තියෙන්න මිලීට කඩේ Freezer එක ඇතුලට යන්න වෙන්නෙ.. මෙයා ඇතුලේ ඉන්න බව නොදැන මෙයාගේ මැනේජර් freezer එකේ දොර වහල යන්න යනවා… මිලී Freezer එක ඇතුලේ හිර වෙනවා… මෙතනින් එහාට මිලීට මොකක් සිද්ද වෙයිද… ඔයාලට ආරාධනා කරනවා බලන්න කියලා.. ?❤️ හරිම ලස්සන හිතට දැනෙන ෆිල්ම් එකක්…?

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් මං ඉක්මනට එන්නම් ❤️හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

– මම එතන අවුරුදු 35ක් තිස්සෙ මුරකාරයෙක්
විදිහට සේවය කරනවා.!

– හැමදාම දහස් ගණන්
මිනිස්සු එතනට එනවා යනවා.

– කවුරුත් මං දිහා බලන්නෙ
වත්, කතා කරන්නේවත් නෑ.

– ඇත්තටම අපි කවදාවත් කතා කරල නෑ!

– ඒත් හැමදාම ඔයාගේ දුව, මගෙ මූණ
දිහා බලල මාත් එක්ක හිනා වෙලා යනවා!.

– හැබැයි ඊයේ සවස එයාගෙ හිනාව
දැක්කෙ නෑනෙ කියල මට කල්පනා උනා!

– ගොඩක් වෙලාවට මිනිස්සු අවධානය දෙන්නෙ නැති
කෙනෙක්ට, කවුරුහරි කෙනෙක් අවධානය දෙනවනම්,

– කවදාවත් ඒ කෙනාවවත්, එයාගෙ
හිනාව වත් අමතක කරන්න බෑ!

මිලී!

Mili (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 7.6 /10 6,043 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kapil Tanwar
Director

Cast

Janhvi Kapoor isMili Naudiyal
Mili Naudiyal
Manoj Pahwa isMili's father
Mili's father
Vikram Kochhar isSudheer Malkoti
Sudheer Malkoti
Rajesh Jais isMohan Chachu
Mohan Chachu
Anurag Arora isS.I. Satish Rawat
S.I. Satish Rawat
Sanjay Suri isInspector Ravi Prasad
Inspector Ravi Prasad

Similar titles

I Hate Luv Storys (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vakeel Saab (2021) Sinhala Subtitles
2 States (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jism 2 (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Contractor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Prosecutor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veera Dheera Sooran: Part 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eden (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • adheesha January 2, 2023 Reply

    ai black panther 2 naththe

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published