CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2492 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mitron (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mitron (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 14, 2018India116 Min.
Your rating: 0
2 2 votes
Mitron (2018) | අමුතු කාමරේ!

මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Kritika kamra සහ Jackky Bhagnani කියන නළු නිළියන් දෙපළ විසින්. ඉතිං කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් ජේ කියන පිරිමි ළමයා එයාගෙ තාත්තගෙ බල කිරීමත් එක්ක ගෑණු ළමයෙක් බලන්න යනවා…ඉතිං මෙයා ගෑණු ළමයගෙ ගෙදර යද්දි ඇදුමෙ මොනවද ගෑවුන නිසා ඒක හෝදගන්න මේ කෙල්ලගෙ නාන කාමරේට යනවා…තව දෙයක් තමයි මේ ගෑණු ළමයගෙ කාමරේ දොර වැහුනොත් ආයෙ අරින්න බෑ..ලොක් එක කැඩිලා. ඉතිං මේ ගෙදර ඉන්න පොඩි ළමයෙක්ගෙ අතින් මේ කාමරේ දොර වැහෙනවා. මේ දෙන්නා ඇතුලෙ හිරවෙනවා. මෙයාලට මේකෙන් එළියට යන්න පුළුවන්වේවිද? ඇතුලෙදි මෙයාලට මොනවා වේවිද? ඒවා දැනගන්නන් ඔයාලට මේක බලන්න වෙනවා. මේක ඇත්තටම ලස්සන ආදර කතාවක් වගේම කොමඩිත් අඩු නැතුවම තියෙනවා. අනිත් එක තමයි මේකෙන් අපේ ජීවිතේට හොඳ පාඩමකුත් කියලා දෙනවා. ඉතිං ඒ නිසා හැමෝටම මේක බලන්න කියලා මං ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිනෙත් එරන්ද (Cinerulk)
IMDb 6.9 /10 2,589 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Nitin Kakkar
Director

Cast

Similar titles

Babli Bouncer (2022) Sinhala Subtitles
Manmadha Leelai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jersey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bucky Larson: Born to Be a Star (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramaiya Vastavaiya (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100% Kadhal (2019)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
36 Farmhouse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published