CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3893 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Monolith (2016) Sinhala Subtitles

Monolith (2016) Sinhala Subtitles

May. 12, 2016Italy81 Min.
Your rating: 0
10 4 votes
Monolith (2016) Sinhala Subtitles | තාක්ෂණය පැරද වූ මව් සෙනෙහස

සුබ දවසක් වේවා යාළුෙවෝ හැමෝටම මම බයිස්කෝප් වෙබ් අඩවිය සමග සම්බන්ද වී ලබා දෙන පළමු උපසිරැසිය මෙයයි. පලවෙනි එක නිසා අඩු පාඩු එහෙම බොහෝමයක් ඇති. ඉතිං ඒවට හිනි නොවී ඒවත් හදාගෙන උපසිරැසි කරනයෙන් මට ඉහලටම යන්න බයිස්කෝප් ලෝලී ඔබ සියළු දෙනාමට මට උදව් උපකාර කරවී කියලා හිතන ගමන්ම මම අද මේ අරගෙන ආපූ Monolith කියන 2016 දී නිකුත් කරනු ලැබු චිත්‍ර පටය ගැන පොඩ්ඩක් දැන ඇදින ගමුකෝ…

හරි ඉතිං අපි මුලින්ම මේ චිත්‍රටය තුල රංගනයෙන් දායක වෙන්න කවුද එතකොට මේකේ අද්‍යක්ශක වරයා කවුද මේක මොන වගේ චිත්‍රපටයක් ද තේ තේමාව මොකද්ද වගේ යන ටික ඉස්සෙල්ලමා. හරි ඉතිං මම මුලින් කිවුවා වගේ මෙය අද්‍යක්ශනය කරලා තියෙන්නේ Ivan Silvestrini කියන විශිශ්ටතම චිත්‍ර පට අදයක්ශක වරයි ඔහු විසින් මෙම කාතාව තුල ගැබ් වෙන චරිත වලට උපරිම සාදාරනයක් ඉටු කිරිමට තෝරගත් පුද්ගලයින් කිහිප දෙනෙකි

Katrina Bowden
Krew Nixon Hodges
Brandon Jones
Damon Dayoub
Jay Hayden
Justine Wachsberge මේ අය

ඉතිං ඉංග්‍රීසී බසින් ඉතාලියේදී 2016 අගෝස්තු 26 වෙනිදා එළි දක්වන මෙම සිනමා පටය 10/4.3 ගූගල් පරිශීක ප්‍රතිශතයක් සබා ගැනීමටද සමත් වෙලා ඉතියෙනවා.

ඉතිං ඔය මදෑ නේද හරි එහෙනම් අපි කතාව පැත්තට හැරිලා බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. ඉතිං මේ කතාව බලන මොහොතක් මොහොතක් පසා අපේ හදවසේ ගැස්මක් ඇති වෙනවා ඊලගට මොකක් වෙයිද කියන ඒ කුතුහලය නොමනාව පාඨකයට දීලා තියෙනවා.

ඉතිං මේ Monolith කියන්නේ අලුත්ම තාක්ශනයේ නිපදවන ලද මෝටර් රතයක්. මුලු ලෝකයේම තියෙන ආරක්ශිතම සහ ස්මාර්ට මෝටර් රතය තමා මේක. මේක හදුන්වලා දීලා තියෙන ෆීචර් එකක් තමා මේක කාර් එක ඇතුලේ ඉන්න කෙනා ඇතුලින් ලොක් කරගත්තොත් ආයේ කටවත්ම අරින්න නම් බෑ.

(ස්ක්‍රීන් ශොට් ටිකක් මම පල්ලයාහින් දාලා තියන්නම් )

වැඩි නොවදින කන්නාඩී, කෘතීම බුද්දිය, සුපිරි බොඩි ස්කීන් එකක් , කාල ගුණ 25 කට ඔරොත්තු දෙන තාක්ශනය මේ වගේ හිතාගන්නවත් බැරි තරම් වැඩ කෑලි ගොඩාක් තියෙනවා. ඉතිං මේකේ අපේ කතා නායිකාව වෙන සැන්ඩ්‍රා එයා එයාගේ බබත් එක්ක මේ කාර් එකේ ගමනක් යනවා . මේ යන අතරේ හදීසියේ ඔවුන් යන මාර්ගය වෙනස් කර වෙනම කාන්තාරයක වගේ පාරක යනවා. මෙහෙම යනකොට හදීසීයේ වාහනේ නතර කරලා සැන්ඩ්‍රා බහිනවා එතකොටම එයාගේ බබත් එක්කම කාර් එක ඇතුලෙන් ලොක් වෙනවා.

මෙතනින් එහාට කතාව කියන්න ගියොත් රසය නැති වෙලා යාවී.මොනවයෙන් මොනා වේවිද කියලා ඔයාලම බලන්නකෝ එහෙනම්.

හරි එහෙනම් තවත් මෙවැනිම ලස්සනම ලස්සන චිත්‍ර පටයක උපසිරැසිත් සමග හමු වෙමු

Monolith (2016) Sinhala Subtitles
Monolith (2016) Sinhala Subtitles
Monolith (2016) Sinhala Subtitles
Monolith (2016) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන ප්‍රදීප් (දරා) (Baiscopelk)
IMDb 4.7 /10 2,158 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Ravanasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vil Ambu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chak De! India (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Inside Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman 4 : The Quest for Peace (1987) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dulha Mil Gaya (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khaali Peeli (2020) Sinhala Subtitles
Sura (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
P.S. (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan April 19, 2025 Reply

    ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published