
2022 නිකුත් උන මේ Telugu ෆිල්ම් එක අයත් වෙන්නෙ Crime/Thriller කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ Gangadhar කියන අධ්‍යක්ෂකවරයා විසින්.. එතකොට කතාව Sandeep Raj ගේ.. ඒ වගේම IMDB අගයත් 7.1 වගේ ඉහල අගයක් අරන් තියෙනවා..Crime වලටත් වඩා Thriller ගතියක් මේ ෆිලුමේ තියෙනවා කිව්වොත් මං හරි ♥️ මේකෙ ඉන්නවා අපි කවුරුත් ආදරේ කරන සුපිරි තෙලුගු නළු Vishwak Sen..ඉන්නේ අන්තිම විනාඩි 45 උනත්, කතාවට සම්පූර්ණ සාධාරණේ ඉෂ්ට කරන්නේ ඔහු විසින්! 😘
●Cast
◈Priya Vadlamani
◈Vishwak Sen
◈Ayesha Khan
◈Chaitanya Rao
විස්තරේ පොඩ්ඩක් කියන්නම් 🤟
රාජ් කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්..මෙයා විවාහ යෝජනාවකින් ගමක ජිවිත් වෙන මහතී කියල අහිංසක කෙල්ලෙක්ව කසාද බදිනවා… ඒත් රාජ්ගේ පාසල් කාලයේ ආදරය මායා..අවුරුදු ගානකට පස්සේ හමුවෙන මායා රාජ් විවාහයට සුදානම් වෙලා ඉන්නකොට එයාට ආදරෙයි කියනවා.. ඒත් රාජ් මේකට අකමැති වෙලා මහතිව කසාද බැදලා ඉන්නකොට.. මායා හදිස්සියේම ලොකු අනතුරකට මුහුණ දෙනවා..මේ අනතුරින් ලේ ගොඩක් ගිහින් තියෙන නිසා එයාට දෙන්න දුර්ලබ ලේ වර්ගයක් ඕන වෙනවා.. මේ ලේ වර්ගය මහතී ළග තියෙනවා..මේ වෙනකොටත් මහතී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.. එහෙම ඉන්නකොට ලේ දෙන්න හොද නැති උනත් මහතී මායාට ලේ දෙනවා.. මෙහෙම ලේ දීලා ඉන්නකොට එදාටමහතී ගේ ඇගේ සමබර තාවය නැති වෙලා උඩ තට්ටුවෙන් පහලට වැටිලා මැරෙනවා.. මේ මරණය ස්වබාවිකව සිද්ද වෙන මරණයක් නෙවෙයි.. මේක පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා 🙄
මං මේ කතාවේ මුල් පැය බාගෙ සරලව කියල දැම්මට මේකෙ මාරම අපේ ජීවිතේට ගතයුතු දේවල් ගොඩක් තියෙනවා..සමාජයේ ලොකුවට කතා කරන්නෙ නැති මාතෘකාවක්! ඒත් අපි කතා කල යුතුම මාතෘකාවක් මේක!
ඒක දැනගන්න හැමෝටම මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🤗
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 346.7 MB | Telugu | |
WEBDL HD 720p | 640.97 MB | Telugu | |
WEBDL FHD 1080p | 1.16 GB | Telugu |