CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2215 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 19, 2024South Korea133 Min.
Your rating: 0
9.9 8 votes
My Name is Loh Kiwan (2024) | “නොමැරී ජීවත් වෙන්න”

Song Joong Ki ගෙ 2024 පටන් ගැන්ම  “My Name is Loh Kiwan”

මාර්තු මස 01 වෙනිදා NETFILX ඔස්සේ රසිකයන්ට තිළිණ වුන මේ සළරුව Action, Thriller, Romance  කියන ශානරයන්ට අයත් වෙනවා. Kim Hee Jinගේ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන මෙය චෝ හේ ජින්ගේ I MET LOH KIWAN නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූවක්.

රංගන ශිල්පීන්

Song Joong-ki as Loh Kiwan
Choi Sung-eun as Marie
Kim Sung-ryung as Ok-hee, Kiwan’s mother
Jo Han-chul as Yoon-seong, Marie’s father
Lee Il-hwa as Jeong-ju, Marie’s mother
Lee Sang-hee as Seon-ju,
Seo Hyun-woo as Eun-cheol

එහෙනම් යමු ෆිල්ම් එක පැත්තට..

ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක එනවා. ඔය අතරවාරයෙදි තමා මෙයාට මාරිව හම්බවෙන්නෙ.. මාරි ඉලක්කයට වෙඩි තියන තරඟකාරියක්. මම ගොඩාක් කෙටියෙන් කතාව කිව්වේ.. කාලෙකින් කොරියන් ෆිල්ම් එකක් මේ විදිහට ලස්සනට ඉවර වෙනවා දැක්කෙ..

එහෙනම් ඔයාලම ෆිල්ම් එක රස විඳීනකෝ.

  • එකපාරක් ඔයාගෙ තාත්තා මම ඔයා එක්ක ඉන්න තරම් ශක්තිමත් නෑ කිව්වා..
  • ඒ වචන මගෙ හදවතේ ගැඹුරටම කා වැදුනා..
  • මම ඔයාට වටින්නෙ නෑ කියලා හිතුනා..
  • ඒත් එදා මම මටම පොරොන්දු වුනා..
  • මම ඔයාට ඕන කරන කෙනාගෙ තත්ත්වෙට පත් වෙනවා කියලා..
  • මම ශක්තිමත් කෙනෙක් වෙනවා මම ඒ වගේ කෙනෙක් වෙලා..ඔයාව මුණගැහෙන්න හිතුවා..
  • එතකන් අපි හොඳින් ජීවත් වෙමු..
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා (Cinerulk)
IMDb 7.2 /10 588 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Hee-jin
Director

Cast

Song Joong-ki isLoh Ki-wan
Loh Ki-wan
Jo Han-chul isYoon Seong
Yoon Seong
Lee Il-hwa isJeong Joo
Jeong Joo
Lee Sang-hee isSeon Joo
Seon Joo
Seo Hyun-woo isEun Cheol
Eun Cheol
Lim Ho-jun isYoung-seok
Young-seok

Similar titles

Terminal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bayou (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hello, Goodbye and Everything in Between (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harbin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I.S.S. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Roundup: No Way Out (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Metal (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sridevi Soda Center (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published