CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

My Name Is Vendetta (2022) | ”මරන්න නැත්නම් මැරෙන්න”

මරන්න නැත්නම් මැරෙන්න…ඒක නීතියක්.
“දයාව පෙන්වීම දුර්වලකමේ ලකුණකි.
-ජැක් ලන්ඩන් – වනයේ ඇමතුම

ඉතිං යාලුවනේ අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ 2022 වසරේ Netflix’s හරහා නිකුත් උන ඉතාලී මාෆියා චිත්‍රපටයකින්.චිත්‍රපටය Cosimo Gomez විසින් නිර්මාණය කරන ලද්දක්. චිත්‍රපටයට IMDB 5.5/1 අගයක් ලැබිලා තියෙනවා.ඉතිං මාෆියා චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…

අපි කතාව පැත්තට හැරෙමු….

ඩොමිනිකෝ ෆ්රැන්සෙ කියන්නෙ සිසිලියානු මාෆියානු සංවිධානයක සාමාජිකයෙක් වෙලා ඉදලා දැන් සංවිධානයට හොරෙන් වෙන නමකින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන තාත්තෙක්. ඒත් තවමත් මේ සංවිධනයෙන් ෆ්රැන්සේව මරන්න හොයමිනුයි ඉන්නේ. දිනක් ඒ ගැන කිසිවක් නොදන්න තමන්ගේ දුව මේ තාත්තගෙ ෆොටෝ එකක් අරගෙන සමාජ මාධ්‍යට මුදාහරිනවා එතනින් ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා…. ඔක්කොම ලිව්වොත් චිත්‍රපටය මෙලෝ රහක් නැතිවෙන නිසා එතනින් එහාට බලන්න ආරාධනා කරනවා.

Comments